සිංහල සහාය ස්ථාපනය

ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලින් ෆෙඩෝරා මගින් සිංහල භාෂා සහාය ලබා ගැනීම ඉතා ලෙහෙසියි. ඔබ කල යුත්තේ:

sudo yum groupinstall “Sinhala Support”

යන විධානය දීමයි. ඔබට “Sinhala Support” යටතේ පිහිටුවන ලබන පැකේජ මොනවාද කියා දැන ගැනීමට:

sudo yum groupinfo “Sinhala Support”

විධානය ලබදෙන්න.

ඉන්පසු System->Preferences->Personel->Input Method වෙත ගොස්  ‘Enable Input Method Feature” සක්‍රීය කරන්න. ඉන්පසු logoff  වී නැවත logon වූ පසු සිංහල යතුරුලියනය කල හැකියි. ෆෙඩෝරා වල තෝරාගත් Input Method එක සක්‍රීය/ අක්‍රීය කරන්නේ Control+Space යතුරු සංකලනයෙනුයි.

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න