Nvidia ධාවක (drivers) ස්ථාපනය

ෆෙඩෝරා වල පෙරනිමියෙන් Nvidia ධාවක ලැබෙන්නේ නැහැ. ඔබේ පරිගණකයේත් මේ දෘෂ්‍ය කාඩ් පතක් ඇත්නම් ඔබ මේ ධාවක පිහිටවා ගත යුතුයි.

මේ සඳහා ඔබ ප්‍රථමයෙන් RPMFusion මූලය සක්‍රීය කර තිබිය යුතුයි.

ඔබ භාවිතා කරන්නේ Nvidia නම්

“sudo yum install kmod-nvidia”

මේ පිළිබඳ වැඩි විස්තර මෙතනින් බලන්න.

http://rpmfusion.org/RPMFusionSwitcher

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න