During July, two major events for the Fedora community were held in the Latin America (LATAM) region. Together they drew both active Fedora community contributors and many potential participants from around the entire region, including Argentina, Brazil, Chile, Panama, and Venezuela. The first of these events was the Fedora Users and Developers Conference, o […]
According with the latest thread of doom from the devel list, despite the expectation set in May when WebM was released, we won't have Firefox 4 in Fedora 14, so effectively no out-of-the-box support for web video, nor the other goodies coming in this release (how fast you can say "faster JavaScript"?)At times like this I am happy I am not a ( […]
It came late but finally it is .Yes, I have moved my blog to my own domain . So , from now on I will be putting my thoughts on http://binarythoughts.in . Will be putting my posts at the new place. See you there !! […]
….especially when I’m feeling masochistic. But, really, there are times when I wish that I could, or was motivated enough to learn, web and serverside development… I want project-integrated groupware in Fedora. Badly. Imagine Poelcat not having to send out reminders every month about what is upcoming in each Fedora subproject because it’s automatically added […]
OLPC News has an article with the original headline (in fact I took the lazy way out and re-used it). It seems to be posted by ‘Guest Writer’ but the footer of the article says that “Satish Jha is the President and CEO, OLPC India” so I guess OLPC India is in some form involved with the content that is has. It is an interesting piece. There’s another interes […]
ස්තුතියි. මේ මම සොයමින් සිටි දෙය.
මා කලක පටන් Ubuntu 7.10 හා Fedora 8 Virtual Box මගින් භාවිතා කරමි. Fedora 10 ලබා ගත හැකි ක්‍රමයක් සදහන් කල හැකිද? මා එය වෙබ් අඩවියෙන් භාගත කිරීමට තැත් කලමුත් එය හරි ගියේ නැත.(සමහර විට ලගදී නිකුත් කල නිසා බොහෝ දෙනෙක් භාගත කරන නිසා විය යුතුය.) මෙය Ubuntu මෙන් නොමිලේ ලබා ගත නොහැකිද?
ෆෙඩෝරා නොමිල CD/DVD වැඩසටහන: මෙමගින් උබුන්ටු තරම් නැති වුවත් සීමිත CD/DVD ගණනක් බෙදා හැරෙනවා.
http://fedoraproject.org/wiki/Distribution/FreeMedia
ඔබ ෆෙඩෝරා බාගත කරනවා නම් Download Accelerator එකක් හරහා එය කරන්න. Mirror තෝරා ගැනීමේදී සැලකිලිමත්වන්න. ඔබට Firefox DownThemAll ප්ලගිනය හෝ Multiget වැනි මුදුකාංගයක් භාවිතා කිරීමට හැකියි.
ඔබ විධාන පෙල මෙවලම් වලට කැමති නම් aria2 හෝ curl සලකා බලන්න.
ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ CDMA දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම SLT Broadband සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන Prolink 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න.
මෙන්න මේ පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා. (උදා. Java, Flash, Skype,Google apps, Codecs, Media Players, DVD tools, සහ තවත් දේවල් ගොඩක්!)
http://easylifeproject.org/
දාලාම බලන්න.
තාරක
Try there are more linux versions on the cyberworld like CentOS,FreeBSD,Linux Mint,Debian,Mandriva…….