ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන් පරීක්ෂාව

ඔබ වින්ඩෝස් භාවිතා කර ඇත්නම් DirectX Diagnostic මෙවලම භාවිතා කර ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබේ පරිගණකයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට පුලුවන්. විශේෂයෙන්ම මෘදුකාංගයක් මගින් ශ්‍රව්‍ය දෘෂ්‍ය දෘඩාංග ඍජුවම භාවිතා කිරීමේ හැකියාව (Direct Hardware Access) නැතහොත් Hardware Acceleration පරීක්ෂා කිරීමටත්…

ස්කයිපි (Skype) අලුත් වෙලා

ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි. ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන් ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය…

ඉන්ටර්නෙට් රේඩියෝ – BMPx සහ ලාස්ට්.එෆ්.එම්

පුළුල් පරාස ඉන්ටර්නෙට් සම්බන්ධතාත් සමග ඉන්ටර්නෙට් එකෙන්ම ගුවන්විදිලිය ශ්‍රවණයත් රූපවාහිණිය නැරඹීමත් දැන් වැඩිවෙලා තිබෙනවා. මේ සටහන් කරන්නේ ඉන්ටර්නෙට් රේඩියෝ සහ සංගීතය ගැනයි. ෆෙඩෝරා වාගේම අනෙකුත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහාත් ඉතා ජනප්‍රිය ශ්‍රව්‍ය ධාවක දෙකක් තමයි ඇමරොක් (Amarok) සහ රිදම්බොක්ස් (Rythmbox).…

Pulseaudio පහසුකමක්ද? හිසරදයක්ද?

ෆෙඩෝරා 8 සමග පෙරනිමියෙන්ම පිහිටුවා ඇති පල්ස්ඔඩියෝ (Pulseaudio) ඔබත් භාවිතා කලාද? ඔබ භාවිතා කරන සියලුම මෘදුකාංග (පරිගණක ක්‍රීඩා, ස්කයිප් ඇතුලුව) වල කරදරයකින් තොරව ශ්‍රවනය කිරීමට හැකිද? ෆෙඩෝරා 8 භාවිතා කරන සමහරෙකුට මෙයට පිලිතුර නැත යන්නයි. විශේෂයෙන්ම ඔබ ෆෙඩෝරා 8 පලමු…

XMMS ශ්‍රව්‍ය ධාවකය

මගේ ප්‍රියතම ශ්‍රව්‍ය ධාවකය නම් XMMS යි. වින්ඩෝස් වලදී අපිට නැතුවම බැරි විනැම්ප් අතුරු මුහුණුතම ඇති XMMS විනැම්ප් ස්කින්ස් වලටත් සහාය දක්වනවා. ෆෙඩෝරා වලදී XMMS ස්ථාපනය කර ගැනීමට sudo yum install xmms xmms-mp3 ලෙස විධානය දෙන්න. xmms-mp3 වලින් තමයි MP3…