බහාලුම් (Folder) එකම Nautilus Window එකක විවෘත වීමට සැලැස්වීම

ඕනෑම nautilus (Places->Computer) එකක් විවර කර Edit->Preferences හි ඇති Behavior ටැබයේ “Always open in browser windows” සක්‍රීය කරන්න.

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න