මුදුකාංග නිමැවුම් මෙවලම් පිහිටවා ගැනීම – Development Tools

මුදුකාංග නිමැවුමට අත්‍යාවශ්‍ය මෙවලම් එකවර ස්ථාපනයට පහත විධානය දෙන්න. මෙහිදී gcc/g++ compiler suites, gdb debugger, අත්‍යාවශ්‍ය library, kernel headers ආදිය ස්ථාපනය වෙනවා.

“sudo yum groupinstall “Development Tools””

මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට “sudo yum groupinfo “Development Tools”” විධානයෙන් හැකියි.

ඉන්පසු ඔබේ ප්‍රියතම අනුකලිත මුදුකාංග සංවර්ධන පරිසරය (IDE) පිහිටවා ගන්න. මා භාවිතා කරන මෙවලම් කිහිපයක් පිහිටවා ගන්නායුරු තමයි පහත දැක්වෙන්නේ.

“sudo yum install geany anjuta codeblocks gambas2-ide qt-devel qt qt-doc qt-x11”

17 thoughts on “ෆෙඩොරා 10 උපදෙස්

ගවීන් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න