GroupInstall – මෘදුකාංග සමූහයක් එකවර ස්ථාපනය

මීට පෙර සටහනකින් මා කීවා වාගේම යම් (Yum) භාවිතය පුරුදු වූ විට Application-> Add/Remove Software ලෙස ඔබට ඔබ ක්‍රියාත්මක කරවන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. පිරුට් වල ඇති එක් පහසුකමක් වන්නේ යම්කිසි මෘදුකාංග සමූහයක්ම එකවර ස්ථාපනයට ඇති හැකියාවයි. උදාහරණයක්…

Totem-Xine, Mplayer, RealPlayer සහ VLC

ඔබ ග්නොම් ඩෙස්ක්ටොප් එක භාවිතා කරන්නෙක් නම් ෆෙඩෝරා වල පෙරනිමියෙන් ස්ථාපනය කර ඇති ශ්‍රව්‍ය-දෘෂ්‍ය ධාවකය නම් ටොටම් (Totem). ටොටම් වලින් MPG, DIVX, MPEG2, WMA වැනි නිදහස් නොවන මාධ්‍ය ගොනු ධාවනය කල නොහැකියි. ඉතින් මුල්වරට ෆෙඩෝරා ස්ථාපිත කල අපි හැමෝටම බලපාන…