ජාවා – Sun JRE සහ JDK ස්ථාපනය

ෆෙඩෝරා 8 මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන් පිහිටුවා ඇත්තේ IcedTea නම් වූ ජාවා පද්ධතියකුයි. මෙය සන් සමාගම මගින් විවෘත මෘදුකාංගයක් ලෙස එලිදැක්වූ OpenJDK මූලාශ්‍ර කොට නිමවූවක්. මෙම ජාවා පද්ධතිය මීට පෙර තිබූ GNU gcj ට වඩා සම්පූර්ණ වුවත් බොහොමයක් ජාවා මෘදුකාංග ධාවනයට…

ලිනක්ස් මත වින්ඩෝස් මෘදුකාංග භාවිතය – Wine

වින්ඩෝස් වලින් ලිනක්ස් භාවිතාවට එක්වුණු අපි මුහුණ දෙන තවත් ගැටළුවක් වන්නේ අපි භාවිතා කරපු සමහර වින්ඩෝස් මෘදුකාංග සඳහා ලිනක්ස් විකල්පයක් සොයාගැනීමේ අපහසුව. මෙතෙන්දි අපේ පිහිටට මේ අඩවි දෙක භාවිතා කරන්න පුලුවන්. Linux Alternative Project Open Source Alternatives නමුත් අපිට වින්ඩෝස්…