ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය Applications-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම පිරුට්…
XMMS ශ්‍රව්‍ය ධාවකය
මගේ ප්‍රියතම ශ්‍රව්‍ය ධාවකය නම් XMMS යි. වින්ඩෝස් වලදී අපිට නැතුවම බැරි විනැම්ප් අතුරු මුහුණුතම ඇති XMMS විනැම්ප් ස්කින්ස් වලටත් සහාය දක්වනවා. ෆෙඩෝරා වලදී XMMS ස්ථාපනය කර ගැනීමට sudo yum install xmms xmms-mp3 ලෙස විධානය දෙන්න. xmms-mp3 වලින් තමයි MP3…
පලමු ස්ථාපනයෙන් පසු
ෆෙඩෝරා ස්ථාපනයෙන් පසු මා කල පලමු දේ නම් මගේ සාමාන්‍ය User Account එක sudoers ගොනුවට ඇතුල් කිරීමයි. එවිට root ලෙස දියයුතු විධාන මගේ සාමාන්‍ය account එකෙන්ම දිය හැකි වෙනවා. මේ සඳහා root ලෙස ලොග් වී පහත විධානය දිය හැකියි. echo…
මේ වියුණ ගැනයි
අපි බොහෝ දෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන අසා තිබෙන මුත් භාවිතා කරන්නන් නම් අඩුයි. ඉතින් මේ වියුණේ අරමුණ තමයි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල…