ජාවා – Sun JRE සහ JDK ස්ථාපනය

ෆෙඩෝරා 8 මෙහෙයුම් පද්ධතියේ පෙරනිමියෙන් පිහිටුවා ඇත්තේ IcedTea නම් වූ ජාවා පද්ධතියකුයි. මෙය සන් සමාගම මගින් විවෘත මෘදුකාංගයක් ලෙස එලිදැක්වූ OpenJDK මූලාශ්‍ර කොට නිමවූවක්. මෙම ජාවා පද්ධතිය මීට පෙර තිබූ GNU gcj ට වඩා සම්පූර්ණ වුවත් බොහොමයක් ජාවා මෘදුකාංග ධාවනයට…

ලිනක්ස් මත වින්ඩෝස් මෘදුකාංග භාවිතය – Wine

වින්ඩෝස් වලින් ලිනක්ස් භාවිතාවට එක්වුණු අපි මුහුණ දෙන තවත් ගැටළුවක් වන්නේ අපි භාවිතා කරපු සමහර වින්ඩෝස් මෘදුකාංග සඳහා ලිනක්ස් විකල්පයක් සොයාගැනීමේ අපහසුව. මෙතෙන්දි අපේ පිහිටට මේ අඩවි දෙක භාවිතා කරන්න පුලුවන්. Linux Alternative Project Open Source Alternatives නමුත් අපිට වින්ඩෝස්…

GroupInstall – මෘදුකාංග සමූහයක් එකවර ස්ථාපනය

මීට පෙර සටහනකින් මා කීවා වාගේම යම් (Yum) භාවිතය පුරුදු වූ විට Application-> Add/Remove Software ලෙස ඔබට ඔබ ක්‍රියාත්මක කරවන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. පිරුට් වල ඇති එක් පහසුකමක් වන්නේ යම්කිසි මෘදුකාංග සමූහයක්ම එකවර ස්ථාපනයට ඇති හැකියාවයි. උදාහරණයක්…

Yum මගින් මෘදුකාංග ස්ථාපනය

ඔබට අවශ්‍ය මෘදුකාංගයේ නම දන්නවනම් ඉතා ලෙහෙසියෙන්ම එය ස්ථාපනය කර ගැනීම සඳහා yum (යම්) භාවිත කල හැකියි. මදක් පුරුදු වූ විට Yum මගින් මෘදුකාංග ස්ථාපනය Applications-> Add/Remove Software යන විධානයෙන් ක්‍රියාත්මක වන පිරුට් (Pirut) භාවිතයට වඩා ඉතා පහසුයි. (ඇත්තෙන්ම පිරුට්…

පලමු ස්ථාපනයෙන් පසු

ෆෙඩෝරා ස්ථාපනයෙන් පසු මා කල පලමු දේ නම් මගේ සාමාන්‍ය User Account එක sudoers ගොනුවට ඇතුල් කිරීමයි. එවිට root ලෙස දියයුතු විධාන මගේ සාමාන්‍ය account එකෙන්ම දිය හැකි වෙනවා. මේ සඳහා root ලෙස ලොග් වී පහත විධානය දිය හැකියි. echo…