Rar, Ace සහ 7Zip ගොනු Extract කිරීම

සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද? පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ…

විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම

විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම…

ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන් පරීක්ෂාව

ඔබ වින්ඩෝස් භාවිතා කර ඇත්නම් DirectX Diagnostic මෙවලම භාවිතා කර ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබේ පරිගණකයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට පුලුවන්. විශේෂයෙන්ම මෘදුකාංගයක් මගින් ශ්‍රව්‍ය දෘෂ්‍ය දෘඩාංග ඍජුවම භාවිතා කිරීමේ හැකියාව (Direct Hardware Access) නැතහොත් Hardware Acceleration පරීක්ෂා කිරීමටත්…

ලිනක්ස් සහ HDA මෝඩම්

පූර්විකාව අළුත් අවුරුද්දට බදුල්ලේ සිට නිවසට ආවේ දවස් කිහිපයක නිවාඩුවක් ගත කිරීමටත් එක්කයි. ඔබට මතක ඇති මා මීට පෙර සටහනක් තැබුවා ජංගම දුරකථනයක් හෝ CDMA දුරකථනයක් ලිනක්ස් සමග සම්බන්ධ කරන ආකාරය ගැන. නමුත් ඉතින් මගේ නිවසේ තිබෙන්නේ ටෙලිකොම් රැහැන් දුරකථන…

ඔබේ පරිගණක තිරය තැටිගත කරන්න

ඔබේ පරිගණකයේ තිරයේ ක්‍රියාකාරකම් දෘෂ්‍ය ගොනුවක් ලෙස සුරැකීමට සමහර විට ඔබට අවශ්‍ය වීමට පුලුවන්. විශේෂයෙන්ම ඔබ යම්කිසි පරිගණක ක්‍රියාකාරකමක් නිදර්ශනයේදී මෙන්ම පරිගණක පද්ධතියක දෝෂ නිමානයේදීත් මේ තිර තැටිගත කිරීම් (Screencast) මහෝපකාරී වෙනවා. මේ හඳුන්වාදෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඒ සඳහා භාවිතා…

ඔබේ පරිගණකයටත් විජට්ස් සහ ගැජට්ස්

ඇපල් OS-x සමග ජනප්‍රිය වුණ ඩෙස්ක්ටොප් ආයිත්තම් (විජට්ස් නැත්නම් ගැජට්ස්) ගැන ලිනක්ස් භාවිතා කරන්නනුත් ඉතා උනන්දුයි. ඉතින් ඔබේ ලිනක්ස් පරිගණකයටත් මේ විජට්ස් එක් කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ලිනක්ස් වල බහුලවම භාවිතා වන විජට්ස් පහසුකම් සපයන යාන්ත්‍රණ දෙකක් තමයි…