රිමෝට් ඩෙස්ක්ටොප්, VNC සහ FreeNX

ලිනක්ස් සඳහා හොඳම දුරස්ථ පරිපාලන ක්‍රමය මොකක්ද? GUI එකක් අවශ්‍ය නැත්නම් අනිවාර්‍යයෙන්ම උත්තරය වෙනවා ඇත්තේ SSHයි. නමුත් GUI එකත් අවශ්‍ය නම්, ප්‍රථමයෙන්ම මතකයට එන්නේ VNC නේද? ලිනක්ස් වලදී VNC දෙයාකාරයකට භාවිතා කල හැකියි. එකක් තමයි දැනට කොන්සෝල් එක හරහා ලොග්…