ඔබේ පරිගණකයටත් විජට්ස් සහ ගැජට්ස්

ඇපල් OS-x සමග ජනප්‍රිය වුණ ඩෙස්ක්ටොප් ආයිත්තම් (විජට්ස් නැත්නම් ගැජට්ස්) ගැන ලිනක්ස් භාවිතා කරන්නනුත් ඉතා උනන්දුයි. ඉතින් ඔබේ ලිනක්ස් පරිගණකයටත් මේ විජට්ස් එක් කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ලිනක්ස් වල බහුලවම භාවිතා වන විජට්ස් පහසුකම් සපයන යාන්ත්‍රණ දෙකක් තමයි…

ලිනක්ස් සඳහා පද්ධති තොරතුරු ලබා ගැනීම -System Information

ලිනක්ස් පරිගණකයක පද්ධතියක දෘඩාංග සහ මෘදුකාංග විස්තර පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංග දෙකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැන්ඩ්‍රා (SiSOft Sandra) හෝ එවරස්ට් (Everest) වැනි මෘදුකාංගයක් ඔබ භාවිතා කර තිබෙනවා ඇති. ඉහත මෘදුකාංග වලින් පද්ධතියේ තොරතුරු ලබා ගන්නවාට…

මේ කව්ද? මොනවද කරන්නේ?

ඡායාරූපය: The Inquirer අනුග්‍රහයෙනි මේ තමයි Michel Xhaard, වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දුම් පයිප්පත් බොනවා. ඉතින් මොහුගැන ලියන්න හිතුවේ ඔහු ලිනක්ස් භාවිතා කරන්නන් වෙනුවෙන් අද්විතීය සේවයක් කර තිබීමයි. ඔබ දන්නවා ඇති ලිනක්ස් වල වෙබ්කෑම් සහ අනෙකුත් USB වීඩියෝ කැමරා සහාය දැක්වීමේදී සෑහෙන…

Ubuntu (උබුන්ටු) 8.04 – ෆෙඩෝරා භාවිතා කරන්නෙක්ගේ ඇසින්

මාත් උබුන්ටු 8.04 බීටා ඩෙස්ක්ටොප් වෙළුම ස්ථාපනය කලා. ආරම්භයේදීම සිතට නැගුන දෙයක් තමයි මේ වෙළුමේ හැඩ වැඩ අතින් නම් උබුන්ටු 7.10 ට වඩා වැඩි වෙනසක් නැතිබව. මේ ඔවුන්ගේ දිගු කාලීන සහාය දක්වන වෙළුම නිසා මා මීට වඩා වෙනසක් බලාපොරොත්තු වුනා.…

Maxima – සහ කොන් හතරේ තොප්පිය

මේ රූපයේ තියෙන්නේ මොකද්ද? කොන් හතරක්ම තියෙන කව්බෝයි තොප්පියක ත්‍රිමාන සැකිල්ලක්ද?   මේ කතා කරන්නේ තොප්පි ගැනවත් කව්බෝයිලා ගැනවත් නෙවෙයි, මැක්සිමා (Maxima) ගැනයි. මැක්සිමා (Maxima) කියන්නෙ මැක්සිමම් (maximum) කියන වචනයේ බහුවචනයයි. මේ නමින්ම හැඳින්වෙන මෘදුකාංගයකුත් තිබෙනවා. අද මාතෘකාව ඒකයි. මැක්සිමා…

CDMA සහ ජංගම දුරකථන ලිනක්ස් සමග සම්බන්ධ කරමු

ෆෙඩෝරා ඇතුලු ඕනෑම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක සම්පූර්ණ ප්‍රයෝජනයම ගැනීමට නම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් අත්‍යාවශ්‍යයි. මේකට ප්‍රධාන හේතුව වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිරතුරුවම යාවත්කාලීන වීමත්, ලිනක්ස් මෘදුකාංග සියල්ලක්ම පාහේ බෙදාහැරෙන ප්‍රධාන මාධ්‍යය ඉන්ටර්නෙට් එක වීමත් තමයි. තවමත් බොහෝ දෙනෙක් ඉන්ටර්නෙට් හා සම්බන්ධ…

ඔපෙරා – Opera අදටත් ලොව වේගවත්ම බ්‍රව්සරයයි

ෆයර්ෆොක්ස් 3 බීටා 4 තමයි මා දැනට ෆෙඩෝරා වල භාවිතා කරන බ්‍රව්සරය. ෆයර්ෆොක්ස් 3, ෆයර්ෆොක්ස් 2 ට වඩා සෑහෙන්න වේගවත් බව භාවිතා කර සුළු වේලාවකින්ම අපිට වැටහෙනවා. නමුත් ෆයර්ෆොක්ස් ඔපෙරා තරම් වේගවත්ද? දැන් කලක පටන්ම මා ෆයර්ෆොක්ස් භාවිතා කරන්නේ සිංහල…