ස්ටලේරියම් Stellarium කියන්නේ අංග සම්පූර්ණ ග්‍රහලෝකාගාරයක පහසුකම් ඇති විවෘත කේත මෘදුකාංගයකුයි.. ඇත්තෙන්ම සමහර ග්‍රහලෝකාගාර පවා තමන්ගේ ප්‍ර්ක්ෂේපන සඳහා ස්ටලේරියම් භාවිතා කරනවා. මෙමගින් පෙරනිමියෙන්ම තාරකා හයසිය දහසකට වඩා දිස්වන අතර එය මිලියන 210 දක්වා වැඩි කර ගත හැකියි. තරු මෙන්ම තරු…
ඔබේ තිර-රක්නය Really Slick වලින් හැඩ වැඩ කරගන්න!
ඔබත් තිර-රකිනයක් භාවිතා කරනවද? ඇසේ විඩාව දුරු කර ගැනීමට? (තිරය හෝ විදිලිය රකින්න නම් තිර-රකින භාවිතා නොකර ඔබේ පරිගණකයේ ACPI පහසුකම් භාවිතා කරන්න ! ) ඉතින් පෙරනිමියෙන්ම ස්ථාපිත තිර-රකින හැමදාම දකින විට එපා වෙනවනේ. ඉතින් ග්නු-ලිනක්ස් සඳහා ඇති තිර-රකින වින්ඩෝස්…
ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්
ෆෙඩෝරා 9 අළුත්ම නිකුතුව නිකුත් වුනේ පසුගිය මැයි 13 වැනිදායි. මදක් පමා වී වුණත් මේ සටහන ලියන්නේ ෆෙඩෝරා 9 ස්ථාපනය කිරීමේදී ප්‍රයෝජනවත් විය හැකි නිසයි. අළුත් විශේෂාංග ගණනාවක් සමගම එන ෆෙඩෝරා 9 පිහිටුවාගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ෆෙඩෝරා -9 DVD…
Rar, Ace සහ 7Zip ගොනු Extract කිරීම
සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද? පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ…
විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම
විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම…
ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන් පරීක්ෂාව
ඔබ වින්ඩෝස් භාවිතා කර ඇත්නම් DirectX Diagnostic මෙවලම භාවිතා කර ඇතිවාට නිසැකයි. මෙහිදී ඔබේ පරිගණකයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන්හි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට පුලුවන්. විශේෂයෙන්ම මෘදුකාංගයක් මගින් ශ්‍රව්‍ය දෘෂ්‍ය දෘඩාංග ඍජුවම භාවිතා කිරීමේ හැකියාව (Direct Hardware Access) නැතහොත් Hardware Acceleration පරීක්ෂා කිරීමටත්…
ලිනක්ස් සහ HDA මෝඩම්
පූර්විකාව අළුත් අවුරුද්දට බදුල්ලේ සිට නිවසට ආවේ දවස් කිහිපයක නිවාඩුවක් ගත කිරීමටත් එක්කයි. ඔබට මතක ඇති මා මීට පෙර සටහනක් තැබුවා ජංගම දුරකථනයක් හෝ CDMA දුරකථනයක් ලිනක්ස් සමග සම්බන්ධ කරන ආකාරය ගැන. නමුත් ඉතින් මගේ නිවසේ තිබෙන්නේ ටෙලිකොම් රැහැන් දුරකථන…
ඔබේ පරිගණක තිරය තැටිගත කරන්න
ඔබේ පරිගණකයේ තිරයේ ක්‍රියාකාරකම් දෘෂ්‍ය ගොනුවක් ලෙස සුරැකීමට සමහර විට ඔබට අවශ්‍ය වීමට පුලුවන්. විශේෂයෙන්ම ඔබ යම්කිසි පරිගණක ක්‍රියාකාරකමක් නිදර්ශනයේදී මෙන්ම පරිගණක පද්ධතියක දෝෂ නිමානයේදීත් මේ තිර තැටිගත කිරීම් (Screencast) මහෝපකාරී වෙනවා. මේ හඳුන්වාදෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඒ සඳහා භාවිතා…