කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්රියා කරනවා. පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.
ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියේ කියුම් කෙරුම්