ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා

ස්කයිපි ගැන මා මීට කලිනුත් කතා කලා ඔබට මතක ඇති. ඉතින් ස්කයිපි ලිනක්ස් එක්ක පල්ස්ඔඩියෝ පටලැවෙන බව මා මීට කලිනුත් කීවා. මෑතකදී ස්කයිපි අළුත වුනා 2.0.0.72 වෙළුමට. මෙහි මා දුටු වෙනසක් නම් ශ්‍රව්‍ය උපාංග (Sound Devices)  යටතේ, ප්‍රදාන ප්‍රතිදාන සැකසුම්…

ටොටම් එක්ක යූ-ටියුබ්

යූ-ටියුබ් සලරුවක් බාගත නොකර අපේ දෘෂ්‍ය ධාවකයෙන්ම බලන්න පුලුවන් නම් හරිම අගෙයි නේද? ඉතින් මේ පහසුකම ටොටම් වල දැනටමත් තිබෙනවා. කල යුත්තේ ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිට්වීමයි. මෙමගින් ඔබට යූ ටියුබ් අඩවිය තුල සලරූ සෙවීමටද පුලුවන්. ඔබට මීට වඩා පහසුකම් අවශ්‍ය…

ස්ටලේරියම් (Stellarium) – ග්‍රහලෝකාගාරය ඔබේ නිවසට

ස්ටලේරියම් Stellarium කියන්නේ අංග සම්පූර්ණ ග්‍රහලෝකාගාරයක පහසුකම් ඇති විවෘත කේත මෘදුකාංගයකුයි.. ඇත්තෙන්ම සමහර ග්‍රහලෝකාගාර පවා තමන්ගේ ප්‍ර්ක්ෂේපන සඳහා ස්ටලේරියම් භාවිතා කරනවා. මෙමගින් පෙරනිමියෙන්ම තාරකා හයසිය දහසකට වඩා දිස්වන අතර එය මිලියන 210 දක්වා වැඩි කර ගත හැකියි. තරු මෙන්ම තරු…

ඔබේ තිර-රක්නය Really Slick වලින් හැඩ වැඩ කරගන්න!

ඔබත් තිර-රකිනයක් භාවිතා කරනවද? ඇසේ විඩාව දුරු කර ගැනීමට? (තිරය හෝ විදිලිය රකින්න නම් තිර-රකින භාවිතා නොකර ඔබේ පරිගණකයේ ACPI පහසුකම් භාවිතා කරන්න ! ) ඉතින් පෙරනිමියෙන්ම ස්ථාපිත තිර-රකින හැමදාම දකින විට එපා වෙනවනේ. ඉතින් ග්නු-ලිනක්ස් සඳහා ඇති තිර-රකින වින්ඩෝස්…

ෆෙඩෝරා 8 සිට ෆෙඩෝරා 9 වෙත preupgrade තුලින්

ෆෙඩෝරා 9 අළුත්ම නිකුතුව නිකුත් වුනේ පසුගිය මැයි 13 වැනිදායි. මදක් පමා වී වුණත් මේ සටහන ලියන්නේ ෆෙඩෝරා 9 ස්ථාපනය කිරීමේදී ප්‍රයෝජනවත් විය හැකි නිසයි. අළුත් විශේෂාංග ගණනාවක් සමගම එන ෆෙඩෝරා 9 පිහිටුවාගැනීමට ඇති පහසුම ක්‍රමය නම් ෆෙඩෝරා -9 DVD…