ලිනක්ස් සහ HDA මෝඩම්

පූර්විකාව අළුත් අවුරුද්දට බදුල්ලේ සිට නිවසට ආවේ දවස් කිහිපයක නිවාඩුවක් ගත කිරීමටත් එක්කයි. ඔබට මතක ඇති මා මීට පෙර සටහනක් තැබුවා ජංගම දුරකථනයක් හෝ CDMA දුරකථනයක් ලිනක්ස් සමග සම්බන්ධ කරන ආකාරය ගැන. නමුත් ඉතින් මගේ නිවසේ තිබෙන්නේ ටෙලිකොම් රැහැන් දුරකථන…