ඔපෙරා – Opera අදටත් ලොව වේගවත්ම බ්‍රව්සරයයි

ෆයර්ෆොක්ස් 3 බීටා 4 තමයි මා දැනට ෆෙඩෝරා වල භාවිතා කරන බ්‍රව්සරය. ෆයර්ෆොක්ස් 3, ෆයර්ෆොක්ස් 2 ට වඩා සෑහෙන්න වේගවත් බව භාවිතා කර සුළු වේලාවකින්ම අපිට වැටහෙනවා. නමුත් ෆයර්ෆොක්ස් ඔපෙරා තරම් වේගවත්ද? දැන් කලක පටන්ම මා ෆයර්ෆොක්ස් භාවිතා කරන්නේ සිංහල…

ස්කයිපි (Skype) අලුත් වෙලා

ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි. ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන් ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය…