Totem-Xine, Mplayer, RealPlayer සහ VLC

ඔබ ග්නොම් ඩෙස්ක්ටොප් එක භාවිතා කරන්නෙක් නම් ෆෙඩෝරා වල පෙරනිමියෙන් ස්ථාපනය කර ඇති ශ්‍රව්‍ය-දෘෂ්‍ය ධාවකය නම් ටොටම් (Totem). ටොටම් වලින් MPG, DIVX, MPEG2, WMA වැනි නිදහස් නොවන මාධ්‍ය ගොනු ධාවනය කල නොහැකියි. ඉතින් මුල්වරට ෆෙඩෝරා ස්ථාපිත කල අපි හැමෝටම බලපාන…

XMMS ශ්‍රව්‍ය ධාවකය

මගේ ප්‍රියතම ශ්‍රව්‍ය ධාවකය නම් XMMS යි. වින්ඩෝස් වලදී අපිට නැතුවම බැරි විනැම්ප් අතුරු මුහුණුතම ඇති XMMS විනැම්ප් ස්කින්ස් වලටත් සහාය දක්වනවා. ෆෙඩෝරා වලදී XMMS ස්ථාපනය කර ගැනීමට sudo yum install xmms xmms-mp3 ලෙස විධානය දෙන්න. xmms-mp3 වලින් තමයි MP3…