ඔබේ පරිගණකයටත් විජට්ස් සහ ගැජට්ස්

ඇපල් OS-x සමග ජනප්‍රිය වුණ ඩෙස්ක්ටොප් ආයිත්තම් (විජට්ස් නැත්නම් ගැජට්ස්) ගැන ලිනක්ස් භාවිතා කරන්නනුත් ඉතා උනන්දුයි. ඉතින් ඔබේ ලිනක්ස් පරිගණකයටත් මේ විජට්ස් එක් කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ලිනක්ස් වල බහුලවම භාවිතා වන විජට්ස් පහසුකම් සපයන යාන්ත්‍රණ දෙකක් තමයි…