බිට් ටොරන්ට් සහ ලිනක්ස්

සම-සම ජාලකරණයේ (peer to peer networking) වඩාත්ම ජනප්‍රිය භාවිතය තමයි බිට්ටොරන්ට්. ලිනක්ස් සඳහා ඇති සේවාලාභී බිට්ටොරන්ට් මෘදුකාංග (BitTorrent Clients) රාශියක් අතරින් මා ෆෙඩෝරා සඳහා භාවිතා කරන මෘදුකාංග ගැන සටහනක් තැබිමයි මේ කරන්නේ. ෆෙඩෝරා වල ග්නොම් සඳහා පෙරනිමියෙන්ම ස්ථාපනය වී ඇති…

VirtualBox – මගේ ප්‍රියතම අතථ්‍ය යන්තරේ

ඔබ ලිනක්ස් සඳහා ඇති අතථ්‍ය යන්ත්‍ර (Virtual Machines) ගැන උනන්දුවක් දක්වනවාද? අතථ්‍ය යන්ත්‍රයක් කිව්වාම බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ VMware, Qemu වැනි විසඳුම් තමයි. වින්ඩෝස් සඳහා නම් Microsoft Virtual PC ත් තියෙනවා. නවතම ක්‍ෂුද්‍රසකසන (Microprocessors) අතථ්‍යකරණ සහාය දෘඩාංග මට්ටමින්ම (Hardware Virtualization)…

ගූගල් ඩෙස්ක්ටොප් – සෙවුම් සහ දිවැවුම්

වසර 2004 දි විතර කරලියට ආව ගූග්ල් ඩෙස්ක්ටොප් සෙවුම් යන්ත්‍රය වින්ඩෝස් සඳහා නම් ඉතාම ජනප්‍රියයි. කොතරම් ජනප්‍රිය වුනාද කියනවනම් මයික්‍රොසොෆ්ට් සමාගමටත් ඔවුන්ගේ සාම්ප්‍රදායික සෙවුම් යාන්ත්‍රණය වෙනුවට වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් සර්වර් 2008 සමග මීට ක්‍රියාකාරීත්වයෙන් සමාන වින්ඩෝස් සර්ච් නම් මෙවලමක්…

ඡායාරූප කළමනාකරණය – gThumb, Picasa සහ F-Spot

වින්ඩෝස් වල ඔබේ ප්‍රියතම ඡායාරූප කළමනාකරණ මෘදුකාංගය කුමක්ද? බොහෝ දෙනෙකුගේ පිලිතුර තවමත් ACDSee වෙනවා ඇති. නමුත් පිකාසා (Picasa), XnView, FastStone වැනි නොමිල (Free but not open) මෘදුකාංගත් තියෙනවා. මේ අතරින් මගේ ප්‍රියතම මෘදුකාංගය නම් පිකාසා සහ ෆාස්ට්ස්ටෝන් තමයි. ලිනක්ස් සඳහා…