ෆෙඩෝරා උපදෙස් මාලාව පලමු වරට fedora ස්ථාපනය කරන්නෙකුට වැදගත් කරුණු එක් තැන් කල ලිපියක් මෙතනින් ලබා ගන්න පුලුවන්.
Charith Weerakkody says: මා කලක පටන් Ubuntu 7.10 හා Fedora 8 Virtual Box මගින් භාවිතා කරමි. Fedora 10 ලබා ගත හැකි ක්‍රමයක් සදහන් කල හැකිද? මා එය වෙබ් අඩවියෙන් භාගත කිරීමට තැත් කලමුත් එය හරි ගියේ නැත.(සමහර විට ලගදී නිකුත් කල නිසා බොහෝ දෙනෙක් භාගත කරන නිසා විය යුතුය.) මෙය Ubuntu මෙන් නොමිලේ ලබා ගත නොහැකිද? පිළිතුරු සැපයීම
ප්‍රසාන් says: ෆෙඩෝරා නොමිල CD/DVD වැඩසටහන: මෙමගින් උබුන්ටු තරම් නැති වුවත් සීමිත CD/DVD ගණනක් බෙදා හැරෙනවා. http://fedoraproject.org/wiki/Distribution/FreeMedia ඔබ ෆෙඩෝරා බාගත කරනවා නම් Download Accelerator එකක් හරහා එය කරන්න. Mirror තෝරා ගැනීමේදී සැලකිලිමත්වන්න. ඔබට Firefox DownThemAll ප්ලගිනය හෝ Multiget වැනි මුදුකාංගයක් භාවිතා කිරීමට හැකියි. ඔබ විධාන පෙල මෙවලම් වලට කැමති නම් aria2 හෝ curl සලකා බලන්න. පිළිතුරු සැපයීම
කිසංක says: ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ CDMA දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම SLT Broadband සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන Prolink 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ. කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න. පිළිතුරු සැපයීම
තාරක වීරසේකර says: මෙන්න මේ පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා. (උදා. Java, Flash, Skype,Google apps, Codecs, Media Players, DVD tools, සහ තවත් දේවල් ගොඩක්!) http://easylifeproject.org/ දාලාම බලන්න. තාරක පිළිතුරු සැපයීම
redeye says: Try there are more linux versions on the cyberworld like CentOS,FreeBSD,Linux Mint,Debian,Mandriva……. පිළිතුරු සැපයීම
ප්‍රවර්ග අධ්‍යාපනික අරමුණ ක්‍රමලේඛන කාර්යාලයීය ගණිතය ජාලකරණය දෘෂ්‍ය ධාවක පරිපාලනය පොදු බහුමාධ්‍ය මෙවලම් ශ්‍රව්‍ය ධාවක ස්ථාපනය සිතුවම් හරිත පරිගණනය Uncategorized
දෙසැම්බර් 2008 ස අ බ බ්‍ර සි සෙ ඉ 1234567 891011121314 15161718192021 22232425262728 293031 « නොවැ. මාර්තු »
ස්තුතියි. මේ මම සොයමින් සිටි දෙය. 🙂
මා කලක පටන් Ubuntu 7.10 හා Fedora 8 Virtual Box මගින් භාවිතා කරමි. Fedora 10 ලබා ගත හැකි ක්‍රමයක් සදහන් කල හැකිද? මා එය වෙබ් අඩවියෙන් භාගත කිරීමට තැත් කලමුත් එය හරි ගියේ නැත.(සමහර විට ලගදී නිකුත් කල නිසා බොහෝ දෙනෙක් භාගත කරන නිසා විය යුතුය.) මෙය Ubuntu මෙන් නොමිලේ ලබා ගත නොහැකිද?
ෆෙඩෝරා නොමිල CD/DVD වැඩසටහන: මෙමගින් උබුන්ටු තරම් නැති වුවත් සීමිත CD/DVD ගණනක් බෙදා හැරෙනවා.
http://fedoraproject.org/wiki/Distribution/FreeMedia
ඔබ ෆෙඩෝරා බාගත කරනවා නම් Download Accelerator එකක් හරහා එය කරන්න. Mirror තෝරා ගැනීමේදී සැලකිලිමත්වන්න. ඔබට Firefox DownThemAll ප්ලගිනය හෝ Multiget වැනි මුදුකාංගයක් භාවිතා කිරීමට හැකියි.
ඔබ විධාන පෙල මෙවලම් වලට කැමති නම් aria2 හෝ curl සලකා බලන්න.
ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ CDMA දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම SLT Broadband සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන Prolink 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.
කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න.
මෙන්න මේ පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා. (උදා. Java, Flash, Skype,Google apps, Codecs, Media Players, DVD tools, සහ තවත් දේවල් ගොඩක්!)
http://easylifeproject.org/
දාලාම බලන්න.
තාරක
Try there are more linux versions on the cyberworld like CentOS,FreeBSD,Linux Mint,Debian,Mandriva…….