අරමුණ
Update: පෙබරවාරි 28th, 2009
අපි බොහෝ දෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන අසා තිබෙන මුත් භාවිතා කරන්නන් නම් අඩුයි. ඉතින් මේ වියුණේ අරමුණ තමයි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි. උදාහරණ ගෙන ඇත්තේ මගේ ප්‍රියතම ලිනක්ස් සංස්කරණය වන ෆෙඩෝරා තුලිනුයි.


your site was a great help for me i am using fedora 9 and i am really glad that i found you site
මෙම අඩවිය ගැන මමත් ඉතාමත්ම සතුටුයි. මට උදව්වට ගත හැකි ලිපි කිහිපයක්ම දැක්කා. මගේ ප්‍රියතම ගනූ/ලිනක්ස් සැකසුමත් ෆෙඩෝරා..
මමත් ඉතාමත්ම සතුටුයි. උදව් කිරීමට කෙනෙක් සිටීම හරියට ආහාර ඇත්නම් බඩගින්නට බය නැහැ වගේ.
sahodaraya mama vista use karanava mata fedora vista ain nokara use karanna hekida . kohomada?
හැකියි, හැකියි.
ෆෙඩොරා dvd එකක් ගෙන දාලාම බලන්න
මට මේ ෆෙඩොරා ඩීවීඩී එකක් හොයා ගන්න විදියක් මේල් කරනවද
ucscchathu@gmail.com
ෆෙඩෝරා ගන්නේ කොහොමද කොහෙන්ද කියලා කරුණාකරලා
කියනවද? තවත් ප්‍රශ්නයක් ෆෙඩෝරා අපේ තියෙන Digital Camera
වල Software වලට support කරයිද? ෆෙඩෝරා 10 වලට අවශ්‍ය
mimimum system requirements ?