A collection of notes related to Fedora Linux

8 thoughts on “Objective

  • මෙම අඩවිය ගැන මමත් ඉතාමත්ම සතුටුයි. මට උදව්වට ගත හැකි ලිපි කිහිපයක්ම දැක්කා. මගේ ප්‍රියතම ගනූ/ලිනක්ස් සැකසුමත් ෆෙඩෝරා..

  • මමත් ඉතාමත්ම සතුටුයි. උදව් කිරීමට ‍කෙනෙක් සිටීම හරියට ආහාර ඇත්නම් බඩගින්නට බය නැහැ වගේ.

  • ෆෙඩෝරා ගන්නේ කොහොමද කොහෙන්ද කියලා කරුණාකරලා
    කියනවද? තවත් ප්‍රශ්නයක් ෆෙඩෝරා අපේ තියෙන Digital Camera
    වල Software වලට support කරයිද? ෆෙඩෝරා 10 වලට අවශ්‍ය
    mimimum system requirements ?

  • Hi,
    I m Buddhika from FOSS user magazine.
    I saw your blog and it is really worthful, we would like to join with our magazine and support us to deliver the knowledge about FOSS through the magazine as well.

    Please contact me if you like to work with the First FOSS related magazine in Sri Lanka.

    It is an honor to have one like you in our magazine.

    thanks.
    Buddhika Kurera – Editor in Chief

Leave a Reply