LiVES Video Editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලයෙන්. ඔබ දැනටමත් “වෙල්ලස්ස ලිනක්ස්” පිහිටවා ගෙන නැත්නම්
sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm
විධානය දෙන්න. ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් LiVES Video Editor මුදුකාංගය පිහිටවා ගත හැකියි.
වැඩි විස්තර සඳහා මෙතන බලන්න
https://linux.wellassa.org/2008/12/wellassa-linux-repo.html
LiVES සමගින් ඇසි දිසි සැකසුම
I installed lives too……….. i installed mplayer …….. and seems like even the other programs you mention here are the ones which compiled on fedora9 without much problem …………. have you tried avidemux?
@malshan
Yes, avidemux is one of my favourite too. And I use Kino/dvgrab combination for my DV camera.