දැන් ෆෙඩෝරා 10 ඔබට ලබා ගැනීමට හැකියි. උපරිම වේගයෙන් බාගත කිරීමට torrent ම භාවිතා කරන්න.

http://torrent.fedoraproject.org/

මේ මා මගේ  2M ADSL සබැඳියේ උපරිම වේගයෙන් torrent මගින් fedora බාගත කරන අයුරුයි.

ඔබ දැනටමත් ෆෙඩෝරා භාවිතා කරනවා නම් අවශ්‍ය මුදුකාංග පමණක් බාගත කර ෆෙඩෝරා 10 ට යාවත් වීම සඳහා preupgrade භාවිතා කරන්න. ෆෙඩෝරා 9 සහ preupgrade සඳහා ලියූ සටහනක් මෙතැන තිබෙනවා.

http://linux.wellassa.org/2008/06/fedora-9-preupgrade.html

  3 Responses to “ෆෙඩෝරා 10”

  1. ආපු දවසේම බාගෙන නේද

  2. ෆෙදෝරා 9 උත්ශ්‍රේණි කළ යුතුයි 10 ට. ටික දවසක් ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලාගෙන. එහෙම හොඳයි නේද?

  3. ඔව් ඒක හොඳයි! කොහොමටත් ෆෙඩෝරා වෙළුමක නිල සහාය සහිත ආයු කාලය මාස 13ක් පමණ වන නිසා ඔබට වෙළුම් එකක් හැර එකක් වුවත් ස්ථාපනය කල හැකියි නේ.

 Leave a Reply

(required)

(required)

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

   
© 2012 ෆෙඩෝරා ලිනක්ස් සටහන් Suffusion theme by Sayontan Sinha