A collection of notes related to Fedora Linux

8 thoughts on “Objective

  • your site was a great help for me i am using fedora 9 and i am really glad that i found you site

  • මෙම අඩවිය ගැන මමත් ඉතාමත්ම සතුටුයි. මට උදව්වට ගත හැකි ලිපි කිහිපයක්ම දැක්කා. මගේ ප්‍රියතම ගනූ/ලිනක්ස් සැකසුමත් ෆෙඩෝරා..

  • මමත් ඉතාමත්ම සතුටුයි. උදව් කිරීමට ‍කෙනෙක් සිටීම හරියට ආහාර ඇත්නම් බඩගින්නට බය නැහැ වගේ.

  • sahodaraya mama vista use karanava mata fedora vista ain nokara use karanna hekida . kohomada?

  • ෆෙඩෝරා ගන්නේ කොහොමද කොහෙන්ද කියලා කරුණාකරලා
    කියනවද? තවත් ප්‍රශ්නයක් ෆෙඩෝරා අපේ තියෙන Digital Camera
    වල Software වලට support කරයිද? ෆෙඩෝරා 10 වලට අවශ්‍ය
    mimimum system requirements ?

  • Hi,
    I m Buddhika from FOSS user magazine.
    I saw your blog and it is really worthful, we would like to join with our magazine and support us to deliver the knowledge about FOSS through the magazine as well.

    Please contact me if you like to work with the First FOSS related magazine in Sri Lanka.

    It is an honor to have one like you in our magazine.

    thanks.
    Buddhika Kurera – Editor in Chief

Leave a Reply to බුද්ධික Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.