Sorry, this entry is only available in සිංහල. (සිංහල) ඡායාරූප කළමනාකරණය – gThumb, Picasa සහ F-Spot පසන් 2007/12/01 Multimedia, Graphics 3 Comments
පිංතූර බැලීම සඳහා මම නම් භාවිතා කරන්නේ gqview. එයට GNOME හෝ KDE අවශ්‍ය වන්නේ නැහැ. එය පාවිච්චි කිරීමට mouse එක අවශ්‍ය වන්නෙත් නැහැ. f – toggle fullscreenx – fit to windowz – zoom 1:1s – slideshowt – toggle thumbnails Reply
අදහස් වලට ස්තුතියි අනුරාධ. gqview හොඳයි හැබැයි එතරම් වේගවත් නැහැ. පින්තූර ලෝඩ් වෙන වේගය අතින් gThumb සහ ග්නොම් පෙරනිමි දර්ශකය වන eog (ග්නොම් ඇහැ) හොඳයි. Reply
I use both Picassa and Flickr for sharing photos over the internet but i use Flickr more often than Picassa.’,: Reply
පිංතූර බැලීම සඳහා මම නම් භාවිතා කරන්නේ gqview. එයට GNOME හෝ KDE අවශ්‍ය වන්නේ නැහැ. එය පාවිච්චි කිරීමට mouse එක අවශ්‍ය වන්නෙත් නැහැ.
f – toggle fullscreen
x – fit to window
z – zoom 1:1
s – slideshow
t – toggle thumbnails
අදහස් වලට ස්තුතියි අනුරාධ.
gqview හොඳයි හැබැයි එතරම් වේගවත් නැහැ. පින්තූර ලෝඩ් වෙන වේගය අතින් gThumb සහ ග්නොම් පෙරනිමි දර්ශකය වන eog (ග්නොම් ඇහැ) හොඳයි.
I use both Picassa and Flickr for sharing photos over the internet but i use Flickr more often than Picassa.’,: