3 thoughts on “(සිංහල) ඡායාරූප කළමනාකරණය – gThumb, Picasa සහ F-Spot

  • පිංතූර බැලීම සඳහා මම නම් භාවිතා කරන්නේ gqview. එයට GNOME හෝ KDE අවශ්‍ය වන්නේ නැහැ. එය පාවිච්චි කිරීමට mouse එක අවශ්‍ය වන්නෙත් නැහැ.

    f – toggle fullscreen
    x – fit to window
    z – zoom 1:1
    s – slideshow
    t – toggle thumbnails

  • ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi says:

    අදහස් වලට ස්තුතියි අනුරාධ.

    gqview හොඳයි හැබැයි එතරම් වේගවත් නැහැ. පින්තූර ලෝඩ් වෙන වේගය අතින් gThumb සහ ග්නොම් පෙරනිමි දර්ශකය වන eog (ග්නොම් ඇහැ) හොඳයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.