3 thoughts on “(සිංහල) ෆෙඩෝරා 10

  • ෆෙදෝරා 9 උත්ශ්‍රේණි කළ යුතුයි 10 ට. ටික දවසක් ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලාගෙන. එහෙම හොඳයි නේද?

  • ඔව් ඒක හොඳයි! කොහොමටත් ෆෙඩෝරා වෙළුමක නිල සහාය සහිත ආයු කාලය මාස 13ක් පමණ වන නිසා ඔබට වෙළුම් එකක් හැර එකක් වුවත් ස්ථාපනය කල හැකියි නේ.

Comments are closed.