3 thoughts on “(සිංහල) දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්

  • ප්‍රථමයෙන් ඔබේ උපදෙස්වලට මාගේ ස්තුතිය!
    මිළදී ගන්නා විටම මාගේ ජංගම දුරකථනයේ ඔපෙරා මිනි බ්‍රෞසරය ස්ථාපනය කර තිබුණි. එම නිසා එය භාවාතා කොට දුරකථනයෙන්ම අන්තර්ජාලය තුළ ලාභදායිව සැරිසැරීමට හැකිද?
    JRE යනු කුමක්ද?

  • >>>එම නිසා එය භාවාතා කොට දුරකථනයෙන්ම අන්තර්ජාලය තුළ >>>ලාභදායිව සැරිසැරීමට හැකිද?

    ඔව්

    නමුත් දුර්කථනයෙට වඩා ලෙහෙසියිනේ පරිග්ණකයෙන් අන්තර්ජාලය සැරිසැරීම. ඉතින් ලාභදායීව මේදේ කරන්න ඉහත උපඳෙස් වලින් පුලුවන්.

    JRE කිව්වේ ජාවා ධාවක පරිසරය නොවැ.

    http://java.sun.com/javase/downloads/?intcmp=1281

Leave a Reply to shadeesh Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.