3 thoughts on “(සිංහල) VirtualBox – මගේ ප්‍රියතම අතථ්‍ය යන්තරේ

  • මමත් VirtualBox උත්සාහ කර බැලුවා. ඇත්තටම විශිෂ්ටයි! උබුන්ටු මත තමයි ස්ථාපනය කළේ. වින්ඩෝස් ධාවනය කර බැලුවා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. හොඳින්ම ක්‍රියාත්මක වෙන්න නම් VirtualBoxGuestAdditions ස්ථාපනය කරගන්නට අවශ්‍යයි නේද?

  • ඊ8000 කාණ්ඩය නේද Virtualization සහාය දක්වන්නේ?අවාසනාවකට මගේ ඊ7000 කාණ්ඩය

  • ඔව් හැබැයි processor virtualization නැතත් VirtualBox සාමාන්‍ය processor එකක වුවත් හොඳට වැඩ කරනවා.

    ඔබ Virtual Private Servers වගේ විසඳුමක් Fedora/Xen/Virt මගින් සපයන්න අදහස් කරනවා නම් processor virtualization නැතුවම බැරිවෙයි නේද?

Leave a Reply to නාගයා Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.