2 thoughts on “(සිංහල) ලිනක්ස් මත වින්ඩෝස් මෘදුකාංග භාවිතය – Wine

  • වයින් හී හුගාක් දෝෂ පවතිනව නේද ?
    වින්ඩෝස් වල ක්ලිප් බෝඩ් එක බලන වෙලාවට වයින් හා ක්රොස් ඕවර් යන මෘදුකාංග දෙකම අවුල් නේද ?
    මදුර ශබ්ද කෝෂය ස්ථාපනය කර බලන්න.
    මම උත්සහ කලා පළමු වර විවෘත කරනවිට පමණයි නිසි ආකාරව වැඩ කරනුයේ.

    http://blog.harshana.info/index.php/2007/10/01/%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%83%E0%B7%9C%E0%B7%86%E0%B7%8A%E0%B6%A7/

  • ප්‍රසාන් හෙට්ටිආරච්චි -Prasan Hettiarachchi says:

    ඔව් වයින් වල හුඟක් දෝෂ තවමත් තියනවා. නමුත් ඉස්සරට වඩා සෑහෙන්න හොඳයි නේද?. ක්ලිප්බෝඩ් එකනම් වයින් මෘදුකාංග සහ ලිනක්ස් මෘදුකාංග අතර මෙන්ම වයින් මෘදුකාංග අතරත් සාමාන්‍යයෙන් වැඩ කරනවා. මධුර ගැන නම් දන්නෑ.

Comments are closed.