Sorry, this entry is only available in සිංහල. (සිංහල) Ubuntu (උබුන්ටු) 8.04 – ෆෙඩෝරා භාවිතා කරන්නෙක්ගේ ඇසින් පසන් 2008/03/282008/03/28 Administration, Common, Installation 2 Comments
sir, mama fedora install kara.fedora thiyana hard eke partion eka windows wala pennanne ne.fedora walin anith partionwalta access karanna be.(mage okokoma harda drive NTFS). mama epara VMware software ekaking windows athulema install kara.kohomada sindu ahanna ehema fedora hadaganne? shanuka Reply
වින්ඩෝස් කණාට ලිනක්ස් ධාවක පෙන්වන්න නම් මෙතන බලන්න. http://www.sinhalenfoss.org/2008/04/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7-%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b0%e0%b7%8f/ හැබැයි ෆෙඩෝරා වල පෙරනිමියෙන්ම වින්ඩෝස් NTFS ධාවක පෙන්වනවා. කෝකටත් ntfs-3g පැකේජය ස්ථාපිතදැයි බලන්න ( rpm -qa “ntfs-*” ) නැත්නම් පිහිටුවාගන්න. ඉන්පසු ග්නොම් වල Places-> Computer යටතේ NTFS ධාවක ඉබේම පෙන්වයි. සිංදු අහන්න, විඩියෝ බලන්න ප්රථමයෙන් ලිව්නා මූලය සක්රීය කල යුතුයි. වැඩි විස්තර සඳහා මේ සබැඳි බලන්න. http://linux.wellassa.org/2007/11/xmms.html http://linux.wellassa.org/2007/11/totem-xine-mplayer-realplayer-vlc.html Reply
sir,
mama fedora install kara.fedora thiyana hard eke partion eka windows wala pennanne ne.fedora walin anith partionwalta access karanna be.(mage okokoma harda drive NTFS).
mama epara VMware software ekaking windows athulema
install kara.kohomada sindu ahanna ehema fedora hadaganne?
shanuka
වින්ඩෝස් කණාට ලිනක්ස් ධාවක පෙන්වන්න නම් මෙතන බලන්න.
http://www.sinhalenfoss.org/2008/04/%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8f%e0%b6%a7-%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b0%e0%b7%8f/
හැබැයි ෆෙඩෝරා වල පෙරනිමියෙන්ම වින්ඩෝස් NTFS ධාවක පෙන්වනවා. කෝකටත් ntfs-3g පැකේජය ස්ථාපිතදැයි බලන්න ( rpm -qa “ntfs-*” ) නැත්නම් පිහිටුවාගන්න. ඉන්පසු ග්නොම් වල Places-> Computer යටතේ NTFS ධාවක ඉබේම පෙන්වයි.
සිංදු අහන්න, විඩියෝ බලන්න ප්රථමයෙන් ලිව්නා මූලය සක්රීය කල යුතුයි. වැඩි විස්තර සඳහා මේ සබැඳි බලන්න.
http://linux.wellassa.org/2007/11/xmms.html
http://linux.wellassa.org/2007/11/totem-xine-mplayer-realplayer-vlc.html