(සිංහල) දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්
- (සිංහල) ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?
- (සිංහල) ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates නැවතත් සක්‍රීයයි.
3 thoughts on “(සිංහල) දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්”
Comments are closed.
Having fun with Fedora
Comments are closed.
ප්‍රථමයෙන් ඔබේ උපදෙස්වලට මාගේ ස්තුතිය!
මිළදී ගන්නා විටම මාගේ ජංගම දුරකථනයේ ඔපෙරා මිනි බ්‍රෞසරය ස්ථාපනය කර තිබුණි. එම නිසා එය භාවාතා කොට දුරකථනයෙන්ම අන්තර්ජාලය තුළ ලාභදායිව සැරිසැරීමට හැකිද?
JRE යනු කුමක්ද?
>>>එම නිසා එය භාවාතා කොට දුරකථනයෙන්ම අන්තර්ජාලය තුළ >>>ලාභදායිව සැරිසැරීමට හැකිද?
ඔව්
නමුත් දුර්කථනයෙට වඩා ලෙහෙසියිනේ පරිග්ණකයෙන් අන්තර්ජාලය සැරිසැරීම. ඉතින් ලාභදායීව මේදේ කරන්න ඉහත උපඳෙස් වලින් පුලුවන්.
JRE කිව්වේ ජාවා ධාවක පරිසරය නොවැ.
http://java.sun.com/javase/downloads/?intcmp=1281
මොකක්ද මේ EDGE,HSCSD කියන්නේ