ෆෙඩෝරා ලිනක්ස් සටහන් » මෙවලම්
	<sy:updateFrequency>1</sy:updateFrequency>
Marble ලෝක ගෝලය සහ සිතියම් පොත
		<description><![CDATA[KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා Marble යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සිතියම් විදහා දක්වන මුදුකාංගයකුයි. මේ මුදුකාංගය අනෙකුත් KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග සමගම ස්ථාපනය කර ගැනීමට නම්
sudo yum install kdeedu විධානය දීමෙන් පුලුවන්. නමුත් ඔබට KDE හෝ KDE Library පිහිටවා ගන්නේ නැතුව Marble හි Qt මගින් පණගන්වන වෙළුමක් පිහිටවා ගත හැකියි. මෙහිදී ඔබ බාගත [...]]]></description>
		<slash:comments>2</slash:comments>
වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!
පරිගණක කිහිපයක ඇති ලිපි ගොනු Synchronize කර ගන්නේ කෙසේද?
		<description><![CDATA[ඔබ සමහරවිට පරිගණක එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරනවා විය හැකියි. උදාහරණයක් විදිහට ඔබේ කාර්යාලයීය පරිගණකය. ඔබේ නිවසේ පරිගණකය සහ ඔබේ ජංගම පරිගණකය. ඉතින් මේ සෑම පරිගණකයකම පාහේ ඔබේ ලිපි ගොනු තිබෙනවා.
මෙහිදී පැන නගින ගැටළුව තමයි මේ එක් එක් පරිගණකයේ ඇති ලිපි ගොනු සමාන නොවීමි. සමහර විට ඔබ නිවසේ ඇති පරිගණකයේ සැකසූ ලිපියක් ඔබට කාර්යාලයයේදී [...]]]></description>
		<slash:comments>0</slash:comments>
ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates නැවතත් සක්‍රීයයි.
		<description><![CDATA[දැනට මාසයක් පමණ නැවතී තිබූ ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates දැන් නැවතත් සක්‍රීයයි. මෙම updates ඔබේ පරිගණකයට ලැබීම අදියර දෙකකින් සිදුවනු ඇති. ප්‍රටමයෙන්ම යම් මූල (yum repositories) fedora-updates-newkeys යනුවෙන් හැඳින්වෙන නව මූලයකට යාවත් වන අතර දෙවනුව අනෙකුත් මුදුකාංග සහ ඒවායේ අනන්‍යතාව තහවුරු කරන gpg-keys යාවත් වෙනු ඇති.
මේ මාසයක් පමණ updates නැවතීමට මුල් වූ තොරතුරු [...]]]></description>
		<slash:comments>0</slash:comments>
දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්
		<description><![CDATA[ඔබත් ඔබේ ජංගම දුරකථනයේ GPRS, EDGE හෝ 3G සබඳතාව මගින් ඉන්ටර්නෙට් සැරිසරන්නෙක්ද? නිතරම නොකලත් හදිසි අවස්ථා වලදී මෙසේ කිරීමට සිදු වනවා නොවේද? ඉතින් ඔබ ජංගම දුරකථනයේම ඇති බ්‍රව්සරය භාවිතා නොකොට එය පරිගණකයට සම්බන්ධ කොට ඉන්ටර්නෙට් පිරික්සන අවස්ථාත් ඇති.
නමුත් මෙලෙස ජංගම දුරකථනය පරිගණකයට අමුණාගෙන කිලෝ බයිටයකට ශත දෙක බැගින් ගෙවා gmail, facebook,  වැනි අඩවියක පිටු කිහිපයක් [...]]]></description>
		<slash:comments>3</slash:comments>
Xgnokii – තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්
		<description><![CDATA[කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා.
පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.
		<slash:comments>0</slash:comments>
නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත
		<description><![CDATA[මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110 සහ LG KG200 යන දුරකථන මෙයට සම්බන්ධ කළා)
රූප: වැමු තිරපිටපත්
වැමු පිහිටවීමට “sudo yum install wammu” [...]]]></description>
ස්ටලේරියම්  (Stellarium) – ග්‍රහලෝකාගාරය ඔබේ නිවසට
		<description><![CDATA[ස්ටලේරියම් Stellarium කියන්නේ අංග සම්පූර්ණ ග්‍රහලෝකාගාරයක පහසුකම් ඇති විවෘත කේත මෘදුකාංගයකුයි.. ඇත්තෙන්ම සමහර ග්‍රහලෝකාගාර පවා තමන්ගේ ප්‍ර්ක්ෂේපන සඳහා ස්ටලේරියම් භාවිතා කරනවා. මෙමගින් පෙරනිමියෙන්ම තාරකා හයසිය දහසකට වඩා දිස්වන අතර එය මිලියන 210 දක්වා වැඩි කර ගත හැකියි. තරු මෙන්ම තරු රාශි දිස්වන ආකාරයද දැක ගත හැකියි.
මෙමගින් අහස සජීවීව දැක බලාගත හැකියි. අහස දිස්වන්නේ OpenGL මගින් [...]]]></description>
		<slash:comments>0</slash:comments>
ඔබේ තිර-රක්නය Really Slick වලින් හැඩ වැඩ කරගන්න!
		<description><![CDATA[ඔබත් තිර-රකිනයක් භාවිතා කරනවද? ඇසේ විඩාව දුරු කර ගැනීමට? (තිරය හෝ විදිලිය රකින්න නම් තිර-රකින භාවිතා නොකර ඔබේ පරිගණකයේ ACPI පහසුකම් භාවිතා කරන්න ! )
ඉතින් පෙරනිමියෙන්ම ස්ථාපිත තිර-රකින හැමදාම දකින විට එපා වෙනවනේ. ඉතින් ග්නු-ලිනක්ස් සඳහා ඇති තිර-රකින වින්ඩෝස් වලට සාපේක්ෂව ඉතා අඩුයි. විශේෂයෙන්ම ත්‍රිමාණ තිර-රකින. මේ කියන්නේ ඒ අඩුව පිරවිය හැකි තිර රකිනයක් වන [...]]]></description>
		<slash:comments>2</slash:comments>
Rar, Ace සහ 7Zip ගොනු Extract කිරීම
		<description><![CDATA[සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද?
පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ p7zip යන විධාන පෙල මෙවලම් පිහිටුවා ගත යුතුයි. මේකයි දියයුතු විධානය:
“sudo yum install unrar unace p7zip” [...]]]></description>
		<slash:comments>2</slash:comments>