ෆෙඩෝරා ලිනක්ස් සටහන් » බහුමාධ්‍ය
	<link>http://linux.wellassa.org</link>
	<sy:updateFrequency>1</sy:updateFrequency>
Minitube – a native youtube client
		<description><![CDATA[Sorry, this entry is only available in English.
		<slash:comments>6</slash:comments>
LiVES සමගින් ඇසි දිසි සැකසුම
		<description><![CDATA[LiVES Video Editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලයෙන්. ඔබ දැනටමත්  “වෙල්ලස්ස ලිනක්ස්” පිහිටවා ගෙන නැත්නම්
sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm
විධානය දෙන්න. ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් LiVES Video Editor මුදුකාංගය පිහිටවා ගත හැකියි.
වැඩි විස්තර සඳහා මෙතන බලන්න
http://linux.wellassa.org/2008/12/wellassa-linux-repo.html
		<slash:comments>2</slash:comments>
ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?
		<description><![CDATA[ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට.
රූපය: mplayer-gui
හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ හැඩ වැඩ ග්නොම් සමග හොඳින් අනුගත වන බවක් පේන්නේ නැහැ. ඉතින් මේකට විසඳුම තමයි gnome-mplayer. මේ නම් [...]]]></description>
		<slash:comments>0</slash:comments>
ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා
		<description><![CDATA[ස්කයිපි ගැන මා මීට කලිනුත් කතා කලා ඔබට මතක ඇති. ඉතින් ස්කයිපි ලිනක්ස් එක්ක පල්ස්ඔඩියෝ පටලැවෙන බව මා මීට කලිනුත් කීවා. 
මෑතකදී ස්කයිපි අළුත වුනා 2.0.0.72 වෙළුමට. මෙහි මා දුටු වෙනසක් නම් ශ්‍රව්‍ය උපාංග (Sound Devices)  යටතේ, ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් සඳහා දැන් පල්ස්ඔඩියෝ පහසුකමත් තිබෙනවා. ( ස්කයිපි 2.0.0.68 වෙළුමේ නම් මා කලේ පල්ස්ඔඩියෝ අක්‍රීය කර [...]]]></description>
		<slash:comments>4</slash:comments>
ටොටම් එක්ක යූ-ටියුබ්
		<description><![CDATA[යූ-ටියුබ් සලරුවක් බාගත නොකර අපේ දෘෂ්‍ය ධාවකයෙන්ම බලන්න පුලුවන් නම් හරිම අගෙයි නේද?
ඉතින් මේ පහසුකම ටොටම් වල දැනටමත් තිබෙනවා. කල යුත්තේ ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිට්වීමයි. මෙමගින් ඔබට යූ ටියුබ් අඩවිය තුල සලරූ සෙවීමටද පුලුවන්.
ඔබට මීට වඩා පහසුකම් අවශ්‍ය නම් (සලරූ අඩවි කිහිපයක් එකවර සෙවීම ආදී) මිරෝ භාවිතා කිරීමට පුලුවන්.
ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිටවාගැනීමට පහත විධානය දෙන්න.
“sudo [...]]]></description>
		<slash:comments>0</slash:comments>
විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම
		<description><![CDATA[විධාන රේඛාවෙන් බයිස්කෝප් බැලීම ගැන සිංහලෙන් ෆොස් අඩවියේ තිබුනු ලිපිය දුටුවාම එක්වරම හිතට නැගුනේ mplayer දෘෂ්‍ය ධාවකයේ ඇති ascii-art සහ color-ascii-art දෘෂ්‍ය ප්‍රතිදාන පහසුකම ගැනයි. මෙමගින් ඔබේ පරිගණකයේ හෝ ඉන්ටර්නෙට් URL එකක වුව ඇති ඕනෑම දෘෂ්‍ය ගොනුවක් විධාන රේඛාවේ සිටම නැරඹීමට සලස්වනවා.
පලමුව දැනටමත් ඔබ mplayer පිහිටුවා නැත්නම් එය පිහිටුවාගන්න. මේ සඳහා “sudo yum install mplayer” විධානය [...]]]></description>
		<slash:comments>1</slash:comments>
ග්නු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ශ්‍රව්‍ය දෘෂ්‍ය පද්ධතීන් පරීක්ෂාව
		<slash:comments>0</slash:comments>
ඔබේ පරිගණක තිරය තැටිගත කරන්න
		<description><![CDATA[ඔබේ පරිගණකයේ තිරයේ ක්‍රියාකාරකම් දෘෂ්‍ය ගොනුවක් ලෙස සුරැකීමට සමහර විට ඔබට අවශ්‍ය වීමට පුලුවන්. විශේෂයෙන්ම ඔබ යම්කිසි පරිගණක ක්‍රියාකාරකමක් නිදර්ශනයේදී මෙන්ම පරිගණක පද්ධතියක දෝෂ නිමානයේදීත් මේ තිර තැටිගත කිරීම් (Screencast) මහෝපකාරී වෙනවා. මේ හඳුන්වාදෙන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඒ සඳහා භාවිතා කල හැකි මෙවලම් ගැනයි. මේ සෑම මෙවලමක්ම තිර ග්‍රහණයට අමතරව ශ්‍රව්‍ය ග්‍රහණයේ හැකියාවෙනුත් සමන්විතයි.
පලමුවැන්න තමයි [...]]]></description>
		<slash:comments>0</slash:comments>
ඔබේ පරිගණකයටත් විජට්ස් සහ ගැජට්ස්
		<description><![CDATA[ඇපල් OS-x සමග ජනප්‍රිය වුණ ඩෙස්ක්ටොප් ආයිත්තම් (විජට්ස් නැත්නම් ගැජට්ස්) ගැන ලිනක්ස් භාවිතා කරන්නනුත් ඉතා උනන්දුයි. ඉතින් ඔබේ ලිනක්ස් පරිගණකයටත් මේ විජට්ස් එක් කර ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.
ලිනක්ස් වල බහුලවම භාවිතා වන විජට්ස් පහසුකම් සපයන යාන්ත්‍රණ දෙකක් තමයි ස්ක්‍රීන්ලට්ස් (Screenlets) සහ g-ඩෙස්ක්ලට්ස් (gDesklets). මීට අමතරව ඔපෙරා බ්‍රව්සරය තුල එයටම කාවැද්දූ විජට්ස් යාන්ත්‍රණයක් තියෙනවා. තවත් [...]]]></description>
		<slash:comments>0</slash:comments>
ස්කයිපි (Skype) අලුත් වෙලා
		<description><![CDATA[ස්කයිපි ලිනක්ස් අලුත් වෙලා 2වැනි වෙලුමට. දැන් වෙබ්කෑම් සහායත් දක්වනවා. ඉන්ටර්නෙට් ඇමතුම් වල තත්වය වින්ඩෝස් වලට සමානයි. ලිනක්ස් භාවිතා කරන්නන්ට ඇති හොඳම ඉන්ටර්නෙට් ඇමතුම් ලබාගත හැකි මෘදුකාංගය දැන් ඉතින් අවිවාදයෙන්ම ස්කයිපි තමයි.
ස්කයිපි ස්ථාපනයට ප්‍රථමයෙන්  ස්කයිපි භාවිතා කරන QT4 ලයිබ්‍රරිය “sudo yum install qt4 qt4-x11″ විධානය දීමෙන් ස්ථාපනය කරගන්න.
ඉන්පසු http://www.skype.com/intl/en/download/skype/linux/choose/ වෙතින් ෆෙඩෝරා 7 සඳහා ඇති [...]]]></description>
		<slash:comments>1</slash:comments>