: පොදු

ෆෙඩෝරා ලිනක්ස් සටහන් දැන් ඉංග්‍රීසි භාෂාවෙනුත්!

ඉදිරියේදී ෆෙඩෝරා ලිනක්ස් සටහන් ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියැවෙනු ඇති. පණගැන්වුම qTranslate මගිනුයි.

ෆෙඩෝරා උපදෙස් මාලාව

පලමු වරට fedora ස්ථාපනය කරන්නෙකුට වැදගත් කරුණු එක් තැන් කල ලිපියක් මෙතනින් ලබා ගන්න පුලුවන්.

වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!

වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.

WordPress Upgrade

මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.