ඉදිරියේදී ෆෙඩෝරා ලිනක්ස් සටහන් ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියැවෙනු ඇති. පණගැන්වුම qTranslate මගිනුයි.
: වර්ඩ්ප්‍රෙස්
වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!
Posted by ප්‍රසාන්
on 2008/11/26
1 comment
වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.
WordPress Upgrade
Posted by ප්‍රසාන්
on 2008/11/26
No comments
මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.