ෆෙඩෝරා ලිනක්ස් සටහන්

පරිගණක කිහිපයක ඇති ලිපි ගොනු Synchronize කර ගන්නේ කෙසේද?
ඔබ සමහරවිට පරිගණක එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරනවා විය හැකියි. උදාහරණයක් විදිහට ඔබේ කාර්යාලයීය පරිගණකය. ඔබේ නිවසේ පරිගණකය සහ ඔබේ ජංගම පරිගණකය. ඉතින් මේ සෑම පරිගණකයකම පාහේ ඔබේ ලිපි ගොනු තිබෙනවා.

මෙහිදී පැන නගින ගැටළුව තමයි මේ එක් එක් පරිගණකයේ ඇති ලිපි ගොනු සමාන නොවීමි. සමහර විට ඔබ නිවසේ ඇති පරිගණකයේ සැකසූ ලිපියක් ඔබට කාර්යාලයයේදී අවශ්‍ය විය හැකියි. සමහර විට ඔබ කාර්යාලයේදී යාවත් කල ලිපියක නවතම වෙළුම ඔබේ නිවසේ ඇති පරිගණකයේ නැතුව ඇති.

ඉතින් මේ ගැටළුවට පිලියමක් විදිහට අප සමහර දෙනෙක් කරන්නේ සියළුම ලිපි ගොනු  flash-drive (සැනෙලි ධාවකයක්) තුල තබා ගැනීමයි. හැබැයි මේ flash-drive එකක ඇති ලිපි ගොනු පරිගණක වලට පිටපත් කිරීමට බොහෝ විට අපට අමතක වනවා. එසේම මෙය එක් එක් ගොනුව පිරික්සමින් කල යුතු කාර්යයක්. උදාහරණයක් විදිහට ඔබේ flash-drive එකේ මෙන්ම පරිගණකයේත් යාවත් වූ ලිපි ගොනු ඇත්නම් මේ කාර්යය ඉවාසීමෙන් කළයුතු කාලය ගතවන කාර්යයක්. ඉතින් මේකට විසඳුම සියළුම ලිපි ගොනු flash-drive එකේ පමණක් තබා ගැනීමද? (ඔබේ flash-drive එක අස්ථානගතවීමට හෝ ක්‍රියා විරහිත වීමට හැකියිනේ)

මෙහිදී තමයි යුනිසන් (Unison File Synchronizer) ඔබේ පිහිටට එන්නේ. ප්‍රථමයෙන්ම යුනිසන් (Unison File Synchronizer) ස්ථාපිත කරගන්න. මේ සඳහා පහත විධානය දෙන්න.

“sudo yum install unison”

flash-drive එකක් මගින් ලිපි ගොනු Synchronize කිරීම

ප්‍රථමයෙන්ම ඔබට Synchronize කිරීමට අවශ්‍ය සියළුම ලිපි ගොනු පිලිවලකට සකසාගන්න. දැන් ඔබේ සියළුම ලිපි ගොනු /home/%username%/Documents වැනි folder එකක තහිබිය යුතුයි.

දැන් මේ folder එක ඔබේ flash-drive එකටත් පිටපත් කරගන්න. මේ අවස්ථාවේදී ඔබේ සියළුම ලිපි ගොනු ඔබේ පරිගණකයේ මෙන්ම ඔබේ flash-drive එකේත් තිබෙනවා.

දැන් Application-> Accessories->Unison File Synchronizer මගින් යුනිසන් ආරම්භ කරන්න

ඉහත රූපයේ පරිදි root එක ලෙස ඔබ කලින් සැකසූ folder එක ලබාදෙන්න.

ඉන්පසු ලැබෙන පහත දැක්වෙන සංවාද කවුළුවෙන් ඔබේ flash-drive එක තුල කලින් සැකසූ folder එක ලබාදෙන්න

ඔබ සියළු පියවර නිවැරදිව කලා නම් පහත දැක්වෙන සංවාද කවුළුව ලැබිය යුතුයි.

මෙතැන් සිට ඔබේ flash-drive එක සහ පරිගණකය synchronize කිරීම ඉතා ලෙහෙසියි. ලිපි ගොනු වෙනස් වීමකින් පසුව නැවැතත් යුනිසන් ධාවනයේදී ඔබේ flash-drive හි ඇති නවතම ලිපි පරිගණකයටත්, පරිගණකයේ ඇති නවතම ලිපි flash-drive එකටත් හුවමාරු කල හැකියි. පහත රූපය බලන්න. මේ synchronize කිරීම කිරීමට පෙර ඔබට අවශ්‍ය නම් එක් එක් ගොනුව යාවත් කර යුතු දිශාව වෙනස් කල හැකියි.

මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු එක් කරුණක් නම් ඔබේ flash-drive එක ext3 ලෙස හෝ ntfs ලෙස format කර තිබිය යුතුයි. (fat32 වල සීමා නිසා භාවිතා කළ නොහැකියි)

දැන් ඔබේ අනෙක් පරිගණකයේත් මේ උපදෙස්ම පිලිපැදීමෙන් එයත් ඔබේ flash-drive එක සමග sync කර ගත හැකියි.

ඔබේ පුළුල් පරාස සබඳතාව සහ SSH හරහා ලිපි ගොනු Synchronize කිරීම

ඔබට හොඳ ඉනටර්නෙට් සබඳතාවක් ඇති පරිගණක දෙකක් sync කිරීමට flash-drive එකක් භාවිතා නොකරම කළ හැකියි. මෙහිදී ඔබේ පරිගණක වල ssh server, ssh client සහ Unison ස්ථාපනය වී තිබිය යුතුයි. (ෆෙඩෝරා වල නම් ssh පෙරනිමියෙන්ම සක්‍රීයයි). දැන් ඔබ කළ යුතු වෙනස වන්නේ ඉහත පස්වන පියවරේ එන සංවාද කවුළුව පහත අයුරින් සැකසීමයි. ඔබ ADSL සබඳතාවක් භාවිතා කර ලැබෙන්නේ dynamic ip address එකක් නම් ඔබට dynamic DNS සපයන්නෙක්ගේ (උදා: dynDNS) පිහිට ලබා ගත හැකියි.

විදිලිය සුරකිමු! කොළ පාටින් හිතමු!!
මේ කියන්න යන්නේ ඔබේ විදිලිය බිලෙන් යම් ප්‍රමාණයක් හරි අඩු කර ගන්නා ආකාරයක් ගැනයි. එමෙන්ම මෙමගින් ඔබට, ඔබේ නිවසේ carbon foot print එකත් යම් ප්‍රමාණයකින් හරි අඩු කර ගැනීමට හැකිවේවි. (කොළ පාටින් හිතමු කියල, think green කියන යෙදුම වචනාර්ථයෙන්ම සිංහලට පෙරලුවේ මේ කාබන් ෆුට් ප්‍රින්ට් එක ගැන හිතලයි)

ඉතින් අර මායියා 5xxx කොටසේ (විදිලිබල මණ්ඩල රූපවාහිණී දැනිවීමේ) යන විදිහට නිවසේ ඇති විදිලි පහන් වලට වෙඩි තියන්න පෙර මේ කියන්න යන දේ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක හොඳයි.

පරිගණකයක විදිලි බලය පරිභෝජනය සැලකූවිට එය මොනිටරය සහ CPU (uP + PSU + mother board + etc..) එක ලෙස වෙන් කල හැකියි. මෙහිදී මා කථා කරන්නේ මේ CPU එකෙහි විදිලි බල පරිභෝජනය ප්‍රශස්ත මට්තමක තබා ගන්නා අයුරුයි.

අප අතීතයේදී නම් පරිගණකයක හෝ පරිගණකයකට සම්බන්ධ උපාංගයක ක්‍රියාකාරීත්වය මැන්නේ එයට යම් කිසි කාර්යයක් කොපමණ ශීඝ්‍රතාවයකින් කල හැකිද යන්නෙන් පමණයි. උදාහරණ:

Processor Performance : MIPS, FLOPS etc..

RAM Peromance: MBytes/S

Network peripherals: mbps

Storage Devices: MBytes/S

නමුත් දැන් දැන් පරිගණකයක හෝ උපාංගයක ක්‍රියාකාරීත්වය මනින්නේ එයට යම් කිසි කාර්යයක් කොපමණ ශීඝ්‍රතාවයකින් ඒකක ක්‍ෂමතාවයක් යටතේ කළ හැකිද යන්න මතයි. (Not just performance, but performance per watt). මේ නිසා නවතම microprocessors, RAMs, GPUs, NICs, Hard Disks වගේ සෑම උපාංගයක්ම මේ ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඉහත දැකවූ performance metrics සැමකටම /Watt යන්නත් එක් විය යුතුයි. උදාහරණයක් විදිහට දැන් Processor Performance මනින්නේ  FLOPS/Watt වලිනුයි.

පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය (performance) තවමත් Moore’s Law අනුගමනය කරමින් ඉහල යන අතරම, ශක්ති පරිභෝජනයත් ඉහල යානවා. මේ නිසා තමයි පසුගිය කාලවල පරිගණකයක,  processor, video card මෙන්ම ප්‍රධාන පුවරුවේ ඇති  north bridge චිපයේ පවා අති විශාල තාප අවශෝෂක (heat sink) දක්නට ලැබුණේ.  මේ තාප අවශෝෂක වල ප්‍රමාණය විශාල වීමෙන් (සමහර ඒවා වාහනයක විකිරකයක් (radiator) වගෙයි. සමහරු ද්‍රව නයිට්‍රජන් පවා භාවිතා කරනවා) කියවෙන්නේ එම processor/chip අති විශාල ශක්ති පරිභෝජනයක් කරන බවයි. මුල් කාලවල මේ ශක්ති පරිභෝජනයක් ගැටළුවක් නොවුණත් දැන්නම් එය සැබෑ ගැටළුවක්. එනිසා දැන් නිෂ්පාදකයන් උත්සාහ කරන්නේ මේ performance/Watt යන්න ඉහල නංවා ගැනීමටයි. ඒ වගේම මේ කාර්යය සෑහෙන දුරකට සාර්ථක වී තිබෙනවා.

මේ performance/Watt සාර්ථකත්වයේ ප්‍රතිඵල ඔබට ලොව සුපිරම පරිගණක (super computers) 500 ගැන විස්තර සපයන www.top500.org වලින්ම බලාගත හැකියි. එනම් ලොව සුපිරම පරිගණකය වන IBM Blade cluster එකක් මත ධාවනය වන, ලිනක්ස් මගින් පණ පොවන, Roadrunner ලොව වඩාත්ම හරිත (greenest) එනම් performance/Watt වැඩිම පරිගණකයයි. ඔබට මේ ලොව වඩාත්ම හරිත, සුපිර පරිගණක පිලිබඳ විස්තර ලබා ගැනීමට www.green500.org තුලින් පුලුවන්.

ඉතින් අපි ඉදිරි ලිපියකදී මේ හරිත පරිගණනය (green computing) සඳහා එක් එක් පරිගණක දෘඩාංග සහාය දක්වන අයුරුත්, ඒ සඳහා මුදුකාංග සහාය දක්වන අයුරුත් විශේෂයෙන්ම ග්නු/ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ සඳහා දක්වන සහාය ගැනත් කථා කරමු.

ඉදිරියේදී කථා කිරීමට අදහස් කරන මාතෘකා:

Intel සහ AMD හි හරිත පරිගණනය සහාය. (Centrino, speed step, cool’n quiet etc.., )

ACPI, processor c-states, p-states, suspend සහ hybernation

ලිනක්ස් tickless කර්නලය,  www.lesswatts.org, powertop සහ acpi කර්නල මොඩියුල

GNOME හි ශක්ති කලමනාකරණය.

අථත්‍යකරණය (virtualization) සහ thinclient හරිත පරිගණනයේදී භාවිත වන අයුරු.

කවුරුද අකමැති තමන්ගේ විදිලිය සඳහා යන පිරිවැය අඩු කරගන්න! රැඳී සිටින්න!

ආයුබෝවන්, RPM Fusion
දැන් ඔබේ ෆෙඩෝරා, රෙඩ්හැට් හෝ CentOS පරිගණකයට නැතිවම බැරි ලිව්නා (livna) සහ freshrpm මූල සහ dribble මූල එක්වීමෙන් තැනුනු RPM Fusion මූලය සක්‍රීයයි. මෙමගින් livna සහ freshrpm එකවර භාවිතා කිරීමේදී පැනනැගුනු ගැටළු විසඳෙනවා.

ඔබ ලිවනා හෝ freshrpm මූලය නිවැරදිව පිහිටවා ඇත්නම් RPM Fusion මූලය ස්වයංක්‍රීයවම පිහිටවාගැනීමට

sudo yum update

විධානයෙන් හැකියි.

එසේ නැත්නම් පහත විධාන දීමෙන් RPM Fusion මූලය පිහිටවා ගන්න.

sudo rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm

sudo rpm -Uvh http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm

දැන් ඉතින් mplayer, xine, vlc වැනි ඔබේ ප්‍රියතම මුදුකාංග පිහිටවීම අසුරු සැනෙකින් කරගත හැකිවෙයි.

ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates නැවතත් සක්‍රීයයි.
දැනට මාසයක් පමණ නැවතී තිබූ ෆෙඩෝරා 9 සහ ෆෙඩෝරා 8 updates දැන් නැවතත් සක්‍රීයයි. මෙම updates ඔබේ පරිගණකයට ලැබීම අදියර දෙකකින් සිදුවනු ඇති. ප්‍රටමයෙන්ම යම් මූල (yum repositories) fedora-updates-newkeys යනුවෙන් හැඳින්වෙන නව මූලයකට යාවත් වන අතර දෙවනුව අනෙකුත් මුදුකාංග සහ ඒවායේ අනන්‍යතාව තහවුරු කරන gpg-keys යාවත් වෙනු ඇති.

මේ මාසයක් පමණ updates නැවතීමට මුල් වූ තොරතුරු සහ නව udates-newkeys මූලය ගැන වැඩි විස්තර මෙතැනින් ලබාගත හැකියි.

https://www.redhat.com/archives/fedora-announce-list/2008-August/msg00012.html

https://fedoraproject.org/wiki/Enabling_new_signing_key

http://rhn.redhat.com/errata/RHSA-2008-0855.html

දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක්
ඔබත් ඔබේ ජංගම දුරකථනයේ GPRS, EDGE හෝ 3G සබඳතාව මගින් ඉන්ටර්නෙට් සැරිසරන්නෙක්ද? නිතරම නොකලත් හදිසි අවස්ථා වලදී මෙසේ කිරීමට සිදු වනවා නොවේද? ඉතින් ඔබ ජංගම දුරකථනයේම ඇති බ්‍රව්සරය භාවිතා නොකොට එය පරිගණකයට සම්බන්ධ කොට ඉන්ටර්නෙට් පිරික්සන අවස්ථාත් ඇති.

නමුත් මෙලෙස ජංගම දුරකථනය පරිගණකයට අමුණාගෙන කිලෝ බයිටයකට ශත දෙක බැගින් ගෙවා gmail, facebook,  වැනි අඩවියක පිටු කිහිපයක් සැරිසැරූ විට ගෙවිය යුතු මිල ගැනත් ඔබ දන්නවා නේද?

ඔබ Opera Mini භාවිතා කර ඇති. Opera Mini කියන්නේ සැහැල්ලු MIDP 2 බ්‍රව්සරයක්. වෙබ් පිටු දිස්වන්නේ, ප්‍රථමයෙන් Opera Mini සර්වර් එකක් මගින් ඉතා අඩු දත්ත ප්‍රමාණයක් ලැබෙන ලෙස හැඩගැස්වීමෙන් පසුවයි. මේ කියන්නේ Opera Mini ඔබේ පරිගණකයේ විශාල තිරයකින් (1024 x 768 වැනි) යුතුව දිවැවිය හැකි ආකාරයකුයි. වාසිය නම් මෙහිදී ඔබ බාගත කරන්නේ ඉතා අඩු දත්ත ප්‍රමාණයක් වීමයි. උදාහරණයක් ලෙස BBC, CNN වැනි අඩවියක මුල් පිටුව 1024 x 768 විභේදනයේදී වුවද කිලෝ බයිට 50ක් 60ක් පමණක් වැය කිරීමෙන් බලා ගත හැකියි. එසේම මේ පිලියම ඔබේ CDMA හෝ ඇනලොග් මොඩම සම්බන්ධතාව මන්දගාමී වේලාවලදීත් ප්‍රයෝජනවත් වේවි.

මේ සඳහා ප්‍රථමයෙන්ම JRE එකක් පිහිටුවා ගාන්න. ෆෙඩෝරා වලට නම් මේ ලිපිය බලන්න. ඉන්පසු MicoEmulator නම් J2SE මත MIDP2.0 එම්‍යුලේට් කරන මෙවලම පිහිටුවා ගන්න. ඉන්පසු කල යුත්තේ නවතම Opera Mini Advanced MIDP2 මුදුකාංගය බාගත කර, එය MicoEmulator හරහා ධාවනය කරවීමයි. ( java -jar microemulator.jar)

මෙහිදී MicoEmulator වල Optiions-> Select Device ලෙස ගොස් Resizeable Device එක තෝරා ගන්න. (මේ Device ගොනු ඔබට MicoEmulator මෙවලම සමගම ලැබෙනවා) ඉන්පසු  එහි දකුණු පහත කෙලවරේ ඇති Resize බොත්තම මගින් 1024 x 768 වැනි ඉහල විභේදනයක් තෝරා ගන්න.

රූපය: MicoEmulator,  Resizeable Device එකක් සමග 1024 x 768 විභේදනයෙන්

රූපය: MicoEmulator,  Large Device එකක් සමග 320 x 240 විභේදනයෙන්

ඔබටත් නිරවුල්, සරල දිසි-දිවැවුමක් ඇවැසිද?
ඔබ දැනටමත් දන්නවා ඇති mplayer කියන්නේ අනේකවිධ ඇසි-දිසි ගොනු දිවැවිය හැකි මුදුකාංගයක් කියලා. ඉතින් මේ mplayer විධාන පෙල මෙවලම කෙලින්ම භාවිතා නොකොට අපි mplayer-gui එක සමග තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අපේ පහසුවට.

රූපය: mplayer-gui

හැබැයි මේ mplayer-gui වල මූණත්තහඩුව සහ හැඩ වැඩ ග්නොම් සමග හොඳින් අනුගත වන බවක් පේන්නේ නැහැ. ඉතින් මේකට විසඳුම තමයි gnome-mplayer. මේ නම් අනෙකුත් ග්නොම් මුදුකාංග වගේම සරල නිරවුල් යෙදුමක්.

රූපය: gnome-mplayer

mplayer, mplayer-gui සහ gnome-mplayer යන යෙදුම් සියල්ලම පිහිටවීම සඳහා ප්‍රථමයෙන්ම ලිවනා මූලය සක්‍රීය කරගත යුතුයි.

දැන් පහත විධාන දෙන්න.

“sudo yum install mplayer gnome-mplayer mplayer-gui”

Xgnokii - තවත් ජංගම දුරකථන හා සබැඳි විය හැකි මුදුකාංගයක්
කලින් ලිපියේ කිවු Gammu වලට සමාන තවත් මුදුකාංගයක් තමයි Xgnokii . මෙය ග්නොකි gnokii නම් වූ විධාන පෙල මෙවලමට GUI එකක් ලෙස ක්‍රියා කරනවා.

පිහිටුවාගැනීමට “sudo yum install xgnokii” විධානය දෙන්න.

නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත
මාත් අළුත් දුරකතථනයක් මිලදී ගත්තා (Nokia 3110c). ඉතින් මා කලින් භාවිතා කල දුරකථනයේ ඇති අංක සහ කෙටි පාණිවුඩ නව දුරකථනයට ලබා ගැනීමට මා භාවිතා කලේ වැමු Wammu යි. මෙම මුදුකාංගය බොහොමයක් ජංගම දුරකථන සඳහා සහාය දක්වනවා. (මා සාර්ථකව Nokia 3110 සහ LG KG200 යන දුරකථන මෙයට සම්බන්ධ කළා)

රූප: වැමු තිරපිටපත්

වැමු පිහිටවීමට “sudo yum install wammu” විධානය දෙන්න.

තවදුරටත් ඔබ භාවිතා කරන්නේ USB රැහැනක් සහිත දුරකථනයක් නම් ෆෙඩෝරා වල ඔබේ පාරිශීලක ගිණුම (User Account)  uucp කාණ්ඩයට එක් කිරිමටත් වග බලාගන්න. (පහත රූපය බලන්න)

නව දුරකථනය ගැන

මා මෙය මිලදී ගැනීමට හේතුවූ කරුණු:

අඩු මිල

MIDP යෙදුම්, අතුරු මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල සහාය දැක්වීම

pop3, imap, smtp, xHTML, WAP2.0, MIDP2.0 සහාය

YahooGo සහ Gmail වැනි MIDP යෙදුම් ඉතා හොඳින් වැඩ කිරීම

සබඳතා සමමුහෘතකරණය contact syncronization ( ZYB හෝ ඩයලොග් මගින්)

පහත දැකවෙන්නේ මගේ නව දුරකථනයේ මුහුණත සහ xHTML බ්‍රව්වසරය සිංහල පෙන්වන අයුරුයි.

ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා
ස්කයිපි ගැන මා මීට කලිනුත් කතා කලා ඔබට මතක ඇති. ඉතින් ස්කයිපි ලිනක්ස් එක්ක පල්ස්ඔඩියෝ පටලැවෙන බව මා මීට කලිනුත් කීවා.

මෑතකදී ස්කයිපි අළුත වුනා 2.0.0.72 වෙළුමට. මෙහි මා දුටු වෙනසක් නම් ශ්‍රව්‍ය උපාංග (Sound Devices)  යටතේ, ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් සඳහා දැන් පල්ස්ඔඩියෝ පහසුකමත් තිබෙනවා. ( ස්කයිපි 2.0.0.68 වෙළුමේ නම් මා කලේ පල්ස්ඔඩියෝ අක්‍රීය කර ස්කයිපි භාවිතාවයි. )

මාත් බොහොම සතුටින් පහත රූපයේ දැකවෙන පරිදි සියළුම ප්‍රදාන සහ ප්‍රතිදාන සැකසුම් පල්ස්ඔඩියෝ වලට හරවා පරීක්ෂණ ඇමතුමක් ( skype test call ) ගැනීමට උතසාහ කලා.

ශ්‍රව්‍ය ග්‍රහණයේ ප්‍රශ්නය

මෙසේ කල විට මයික්‍රෆෝනය තුලින් ශ්‍රව්‍ය ග්‍රහණය කරන බවක් නම් පෙනුනේ නැහැ. ශබ්ද පරිමා පාලකය විවෘත කර ඇමතුමක් ගැනීමට උත්සාහ කල විට පෙනුනේ ඇමතුම ගන්නා විගසම ශ්‍රව්‍ය ග්‍රහණය ස්වයංක්‍රීයවම නිහඬ ( audio capturing is automatically muted) වන බවයි. පහත රූපය බලන්න. ඉතින් ශබ්දය ග්‍රහණය වන්නේ කෙසේද?

නමුත් පල්ස්ඔඩියෝ අක්‍රීය කර සියළුම ප්‍රදාන සහ ප්‍රතිදාන සැකසුම් default කල විට නම් පෙර පරිදිම ස්කයිපි නිවැරදිව ක්‍රියා කලා. පහත රූපය බලන්න.

පල්ස්ඔඩියෝ ෆෙඩෝරා වලින් ඉවත් කරන්නේ නැතුව අක්‍රීය කිරීමට

පල්ස්ඔඩියෝ ෆෙඩෝරා වලින් ඉවත් කරන්නේ නැතුව අක්‍රීය කිරීමට නම් “etc/alsa/alsa.conf” ගොනුවේ ඇති “/etc/alsa/pulse-default.conf” යන පෙල අක්‍රීය කරන්න. පහත රූපය බලන්න.

නමුත් පල්ස්ඔඩියෝ සමග ස්කයිපි ක්‍රියා නොකරන්නේ ඇයි.

පල්ස්ඔඩියෝ සමග ස්කයිපි ක්‍රියා නොකරවානම් ස්කයිපි සමග පල්ස්ඔඩියෝ ප්‍රදාන ප්‍රතිදාන සැකසුම් ඇත්තේ ඇයි? ගැටළුව ඇතතේ ස්කයිපි වල නොව වෙන තැනක බව තේරුනේ පසුවයි.

පල්ස්ඔඩියෝ පරිශීලක කාණ්ඩ

එනම් අප භාවිතා කරන පරිශීලක ගිණුම (user account) pulse, pulse-access, pulse-rt යන කාණ්ඩ (groups) වලට එක් කල යුතුයි. මේ සඳහා පහත රූපයේ දැක්වෙන ලෙස system-config-users ක්‍රියාත්මක කර ඔබව ඉහත කාණ්ඩ වලට එක් කර ගන්න.

ධ්වනි ගුණය සහ ප්‍රොසෙසර භාවිතාව

දැන් ඉතින් ස්කයිපි පල්ස්ඔඩියෝ සමගත් ක්‍රියා කරනවා. නමුත් ශබ්දයේ ගුණාත්මක බව නම් ALSA අල්සා වලට වඩා සෑහෙන්න අඩුයි. එමෙන්ම ශ්‍රව්‍ය ග්‍රහණය සඳහා ප්‍රොසෙසරය මුළුමනින්ම පාහේ වැය වෙනවා. පහත රූපය බලන්න ස්කයිපි සහ පල්ස්ඔඩියෝ හරි හරියට මගේ අසරණ ප්‍රොසෙසරය භාවිතා කරන හැටි.

ඉතින් මේකටත් විසඳුමක් තිබෙනවා. එනම් පහත රූපයේ ආකාරයට ශ්‍රව්‍ය ප්‍රදාන සැකැස්ම (HDA Intel (hw:Intel:0) ලෙස ) සකසා ගැනීමයි. (මා හිතහනවා ඔබත් භාවිතා කරන්නේ Intel High Defintion Audio බසයක් සහිත පරිගණකයක් කියා)

මේ පියවරවල් අනුගමණය කලොත් ඔබටත් දැන් ඉතින් පල්ස්ඔඩියෝ අක්‍රීය නොකර ස්කයිපි භාවිතා කල හැකි වෙයි.

ෆෙඩෝරා සඳහා ස්කයිපි මූලය (Repository)

ඔබට දැන් ස්කයිපි මූලයක් ෆෙඩෝරා සඳහා පිහිටවිය හැකියි. ඒ සඳහා “skype.repo” නාම් ගොණුවක් “/etc/yum/repos.d/” වල අරඹන්න.

“sudo gedit /etc/yum/repos.d/skype.repo”

දැන් පහත පෙල එම ගොනුවට එක් කරන්න

[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc

දැන් “sudo yum install skype” විධානය දීමෙන් ස්කයිපි පිහිටවිය හැකියි.

ටොටම් එක්ක යූ-ටියුබ්
යූ-ටියුබ් සලරුවක් බාගත නොකර අපේ දෘෂ්‍ය ධාවකයෙන්ම බලන්න පුලුවන් නම් හරිම අගෙයි නේද?

ඉතින් මේ පහසුකම ටොටම් වල දැනටමත් තිබෙනවා. කල යුත්තේ ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිට්වීමයි. මෙමගින් ඔබට යූ ටියුබ් අඩවිය තුල සලරූ සෙවීමටද පුලුවන්.

ඔබට මීට වඩා පහසුකම් අවශ්‍ය නම් (සලරූ අඩවි කිහිපයක් එකවර සෙවීම ආදී) මිරෝ භාවිතා කිරීමට පුලුවන්.

ටොටම් යූ-ටියුබ් ප්ලගිනය පිහිටවාගැනීමට පහත විධානය දෙන්න.

“sudo yum install totem-youtube”

ලිව්නා මූලය සක්‍රීය කරන්න. (ෆෙඩෝරා 9 සඳහා නම්)

“sudo rpm -Uhv http://rpm.livna.org/livna-release-9.rpm”

ඔබ භාවිතා කරන්නේ totem-gstreamer නම්  gstreamer-plugins-bad,  gstreamer-plugins-ugly හා  gstreamer-ffmpeg පිහිටවා ගැනීමටත් අමතක කරන්න එපා.

ඔබ භාවිතා කරන්නේ totem-xine නම්  xine-lib-extras සහ xine-lib-extras-nonfree පිහිටවා ගන්න.

දැන් ඉතින් ටොටම් ආරම්භ කර (Applications->Sound and Video->Movie Player) Edit->Plugins වෙත ගොස් යූ-ටියුබ් ප්ලගිනය සක්‍රීය කරන්න.