Comments on: (සිංහල) නොකියා 3110, Wammu සහ සිංහල යුනිකේත

By: Harshana
මමත් බලනව සිංහල යුනිකේත ස්ථාපනය කරගන්න මගේ දුරකථනයටත්. හොද විස්තරයක් හමුවුනොත් දෙන්න, Nokia 5320 express music එකකට

By: ප්‍රසාන්
මෙහි පෙරනිමියෙන්ම සිංහල සහාය තිබෙනවා !

By: Harshana
@පුසාන්,

මෙම ජංගම දුරකථනයේ සිංහල යුනිකේත පෙරනිමියෙන් එනවන එසේත් නැතිනම් ඔබ සථාපනය කලාද ?

By: මලින්ත
ආයිබොවන්ඩ, මම wammu කුබුන්ටු වල ස්ථාපනය කළත් ක්‍රියාත්මක කරනවිට දෝෂ පණිවිඩයක් ආවා. dbus-x11 ස්ථාපනය කළා. ඊටපස්සෙ ආවේ වෙනස් දෝෂයක්. ඉන්පස්සේ හොයාගන්න ලැබුණු තොරතුරක් අනුව dbus-launch wammu ලෙස ක්‍රියාත්මක කළ විටයි හරියට ක්‍රියාත්මක වුණේ. sudo wammu වශයෙනුත් ක්‍රියාත්මක වෙනවා. කොහොමහරි LG KG195 එකක් කිසිම ගැටලුවක් නැතිව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා.

By: ප්‍රසාන්
@සුදර්ශන

හිහි….

කුඩේ ගෙඩි රුපියල් 40ක වියදමින් නැවතත් තනි කෑල්ලකට හරවා ගත්තා!

By: සුදර්ශන
ප්‍රසාන් මහතා…….

මෙම nokia 3110 සමග ගත්ත සුවඳ හමන අලුත්ම කෑලි දෙකට ආපු කුඩය ගැනත් කියුවානම් හොඳ නැද්ද? ඵ්ක අනගි ගනුදෙනුවක්…..

By: ප්‍රසාන්
@sadeesh

තවම සිංහල සහාය දක්වන්නේ Nokia විතරයි නේද? සාමාන්‍යයෙන් ෆෝන් එකක භාෂා

සහාය (Supported Languages) වෙනස් වෙනවා මිලදී ගන්න රට අණුව, එකම

මාදිලියේ වුණත්. දකුණු ආසියාවට එවන ෆෝන් වල තමයි සිංහල සහාය තිබෙන්නේ.

නොකියා වුණත් වෙන රටකින් මිලදී ගතහොත් සිංහල සහාය නැහැ.

By: shadeesh
sony ericsson k530i  ෆොන්එක xHTML  බ්‍රව්වසරය සිංහල සහාය දක්වනවද.

By: Prasan
මා සම්බන්ධ කල LG KG200 සහ Nokia 3110C යන දුරකථන දෙකම  USB රැහැනක් සහිතයි. ලිනක්ස් වලට සම්බන්ධ කල විට ස්ථාපනය වූයේ /dev/ttyACM0 ලෙසයි. (dmesg |tail විධානය දීමෙන් ස්ථාපනය වන port එක සොයා ගත හැකියි.)

ඉන්පසු මා කලේ මගේ පරිශීලක ගිණුම uucp කාණ්ඩයට එක් කිරීමයි. (මොකද /dev/ttyACM0, uucp පරිශීලක කාණ්ඩයට අයත් නිසා)

(ls -l /dev/ttyACM0 විධානය දීමෙන් මෙය තහවුරු කරගත හැකියි)

ඉන්පසු මා Wammu වල Phone Wizard ට ගොස් Automatically Search for Phone ඔප්ෂන් එක යොදාගත්තා. ඉන්පසු Connection Type ලෙස තෝරා ගත්තේ USB Cable යි.

සමහර විට ඔබට Manual Configuration කවුළුව තුලින් port එක ලෙස dmesg විධානයෙන් ලැබෙන port එකත්, Connection Type එක ලෙස at ත් තෝරාගැනීමෙන් ප්‍රශ්නය නිරාකරණය වෙයි!

By: මලින්ත
කුබුන්ටු වල ස්ථාපනය කළා ඒත් ක්‍රියාත්මක වෙනකොට ලෙඩ වගයක් එනවා. හැකිනම් KG200 wammu සැකසූ හැටි ලියන්නට පුළුවන්ද?