Comments on: (සිංහල) ස්කයිපි පල්ස්ඔඩියෝ සහ ෆෙඩෝරා

By: ගයාන් තාරක
මගේ Sound card එකත් Intel.මට skype වලින් ඇමතුමක් ලබාගැනීමේ එරර් එකක් දී ඇමතුම විසන්ධි කලා.මෙයාකාරකව settings සකස් කල විට skype වලින ඇමතුම් ලබාගැනීමට හැකි වුනා

By: චම්ල
මම ෆෙඩෝරා 9 ස්ථාපනය කර ගත්තා. නමුත් දැන් මට මගේ lankabell wimax සම්බන්ධතාවය භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැහැ. ඇන්ටනාවට alvarion නමින් උපකරණයක් සම්බන්ධ වී තිබෙනවා. එය මගේ පරිඝණකයේ ethernet port(eth0) එකට RJ45 jack එකක් හරහා සම්පනධ වෙනවා. මේ සම්බනධයෙන් උදව්වක් කල හැකිද?

By: Prasan
ගොඩක් වෙලාවට ලිනක්ස් ඩ්‍රයිවරය  jack detection සහායා නොදැක්වීම වෙන්න ඕනැ.

By: නිලන්ත
ලිපිය බෙහෙවින් ප්‍රයෝජනවත්. බොහොමත්ම ස්තුතියි.

මම වෙනත් පුරස්නයක් අහනවානම් කමන්න. මම භාවිත කරන්නේ LENOVO THINKCENTRE පෙට්ටියක්. මෙහි ඇතුලත පිහිටි speaker තුලින් ශබ්ද ඇසෙන්නේ නැහැ. නමුත් එලියෙහි ඇති speakers  තුලින් හොදින් ඇහෙනවා. කුමක් විය හැකිද පුරස්නය?