Sorry, this entry is only available in සිංහල.
ලිපිය බෙහෙවින් ප්‍රයෝජනවත්. බොහොමත්ම ස්තුතියි. මම වෙනත් පුරස්නයක් අහනවානම් කමන්න. මම භාවිත කරන්නේ LENOVO THINKCENTRE පෙට්ටියක්. මෙහි ඇතුලත පිහිටි speaker තුලින් ශබ්ද ඇසෙන්නේ නැහැ. නමුත් එලියෙහි ඇති speakers තුලින් හොදින් ඇහෙනවා. කුමක් විය හැකිද පුරස්නය?
ගොඩක් වෙලාවට ලිනක්ස් ඩ්‍රයිවරය jack detection සහායා නොදැක්වීම වෙන්න ඕනැ.
මම ෆෙඩෝරා 9 ස්ථාපනය කර ගත්තා. නමුත් දැන් මට මගේ lankabell wimax සම්බන්ධතාවය භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැහැ. ඇන්ටනාවට alvarion නමින් උපකරණයක් සම්බන්ධ වී තිබෙනවා. එය මගේ පරිඝණකයේ ethernet port(eth0) එකට RJ45 jack එකක් හරහා සම්පනධ වෙනවා. මේ සම්බනධයෙන් උදව්වක් කල හැකිද?
මගේ Sound card එකත් Intel.මට skype වලින් ඇමතුමක් ලබාගැනීමේ එරර් එකක් දී ඇමතුම විසන්ධි කලා.මෙයාකාරකව settings සකස් කල විට skype වලින ඇමතුම් ලබාගැනීමට හැකි වුනා
Name (required)
E-mail (required)
URI
Your Comment
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
ලිපිය බෙහෙවින් ප්‍රයෝජනවත්. බොහොමත්ම ස්තුතියි.
මම වෙනත් පුරස්නයක් අහනවානම් කමන්න. මම භාවිත කරන්නේ LENOVO THINKCENTRE පෙට්ටියක්. මෙහි ඇතුලත පිහිටි speaker තුලින් ශබ්ද ඇසෙන්නේ නැහැ. නමුත් එලියෙහි ඇති speakers තුලින් හොදින් ඇහෙනවා. කුමක් විය හැකිද පුරස්නය?