Sorry, this entry is only available in සිංහල.
මමත් VirtualBox උත්සාහ කර බැලුවා. ඇත්තටම විශිෂ්ටයි! උබුන්ටු මත තමයි ස්ථාපනය කළේ. වින්ඩෝස් ධාවනය කර බැලුවා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. හොඳින්ම ක්‍රියාත්මක වෙන්න නම් VirtualBoxGuestAdditions ස්ථාපනය කරගන්නට අවශ්‍යයි නේද?
ඊ8000 කාණ්ඩය නේද Virtualization සහාය දක්වන්නේ?අවාසනාවකට මගේ ඊ7000 කාණ්ඩය
ඔව් හැබැයි processor virtualization නැතත් VirtualBox සාමාන්‍ය processor එකක වුවත් හොඳට වැඩ කරනවා.
ඔබ Virtual Private Servers වගේ විසඳුමක් Fedora/Xen/Virt මගින් සපයන්න අදහස් කරනවා නම් processor virtualization නැතුවම බැරිවෙයි නේද?
NAME
EMAIL
Website URL
NOTE - You can use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>