ෆෙඩෝරා උපදෙස් මාලාව සඳහා ප්‍රතිචාර

redeye ගෙනි
Try there are more linux versions on the cyberworld like CentOS,FreeBSD,Linux Mint,Debian,Mandriva…….

තාරක වීරසේකර ගෙනි
මෙන්න මේ පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා. (උදා. Java, Flash, Skype,Google apps, Codecs, Media Players, DVD tools, සහ තවත් දේවල් ගොඩක්!)

http://easylifeproject.org/

දාලාම බලන්න.

තාරක

කිසංක ගෙනි
ඔබගෙ මෙම ලිපි පෙල මුලින්ම අගය කලයුතුය. මමත් ෆෙඩෝරා භාවිතා කරමි, නමුත් දැනට වැඩියෙන් භාවිත කරන්නෙ වින්ඩොස්ය. මම ෆෙඩෝරා 9 භාවිත කලෙමි, දැන් නම් භවිතා කරන්නෙ ෆෙඩෝරා 10යි. මට ඇති ප්‍රශ්නයනම් මගේ මොඩමය ෆෙඩෝරා වල පිහිටුව ගැනිමට නොහැකි වීමයි. මම මීට පෙර ෆෙඩෝරා 9 සමඟ මගේ CDMA දුරකතනය හරහා අන්තර්ජාල පහසුකම ලබාගතිමි. පසුව මම SLT Broadband සම්බන්දතාවය ලබා ගතිමි, එහිදි භාවිත වන Prolink 9601 මොඩමය පිහිටුවගැනීමට උත්සහයක් දැරිමි. නමුත් එහි දී ඇති උපදෙස් මගෙ දැනුම් සීමාවෙන් පිට බව මට හැගේ. මේ හේතුව නිසා මෘදුකාංගයක් පිහිටුව ගැනිමට යාමේ දි බොහෝ අපහසුතවයට පත්වේ.

කරුණාකර හැකි නම් මාහට මේ සඳහා උපකාරයක් ලබාදෙන්න.

ප්‍රසාන් ගෙනි
ෆෙඩෝරා නොමිල CD/DVD වැඩසටහන: මෙමගින් උබුන්ටු තරම් නැති වුවත් සීමිත CD/DVD ගණනක් බෙදා හැරෙනවා.

http://fedoraproject.org/wiki/Distribution/FreeMedia

ඔබ ෆෙඩෝරා බාගත කරනවා නම් Download Accelerator එකක් හරහා එය කරන්න. Mirror  තෝරා ගැනීමේදී සැලකිලිමත්වන්න. ඔබට Firefox DownThemAll ප්ලගිනය හෝ Multiget වැනි මුදුකාංගයක් භාවිතා කිරීමට හැකියි.

ඔබ විධාන පෙල මෙවලම් වලට කැමති නම් aria2 හෝ curl සලකා බලන්න.

Charith Weerakkody ගෙනි
මා කලක පටන් Ubuntu 7.10 හා Fedora 8 Virtual Box මගින් භාවිතා කරමි. Fedora 10 ලබා ගත හැකි ක්‍රමයක් සදහන් කල හැකිද? මා එය වෙබ් අඩවියෙන් භාගත කිරීමට තැත් කලමුත් එය හරි ගියේ නැත.(සමහර විට ලගදී නිකුත් කල නිසා බොහෝ දෙනෙක් භාගත කරන නිසා විය යුතුය.) මෙය Ubuntu මෙන් නොමිලේ ලබා ගත නොහැකිද?

සමීර ශාකුන්තල ගෙනි
ස්තුතියි. මේ මම සොයමින් සිටි දෙය.