Marble ලෝක ගෝලය සහ සිතියම් පොත

KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා Marble යනුවෙන් හැඳින්වෙන්නේ ලෝක සිතියම් විදහා දක්වන මුදුකාංගයකුයි. මේ මුදුකාංගය අනෙකුත් KDE ව්‍යාපෘතියේ අධ්‍යාපනික මුදුකාංග සමගම ස්ථාපනය කර ගැනීමට නම් sudo yum install kdeedu විධානය දීමෙන් පුලුවන්. නමුත් ඔබට KDE හෝ KDE…

LiVES සමගින් ඇසි දිසි සැකසුම

LiVES Video Editor මුදුකාංගය ෆෙඩෝරා 10 සඳහා දැන් ඔබටත් ලබා ගැනීමට පුලුවන් “වෙල්ලස්ස ලිනක්ස්” මුදුකාංග මූලයෙන්. ඔබ දැනටමත්  “වෙල්ලස්ස ලිනක්ස්” පිහිටවා ගෙන නැත්නම් sudo rpm -Uhv http://download.wellassa.org/fedora/10/i386/wellassa-linux-release-stable.noarch.rpm විධානය දෙන්න. ඉන්පසුව sudo yum install lives විධානය දීමෙන් LiVES Video Editor මුදුකාංගය…

වෙල්ලස්සටත් මුදුකාංග මූලයක්!

දැන් “වෙල්ලස්ස ලිනක්ස්” ෆෙඩෝරා /යම් මුදුකාංග මූලය (Yum Software Repository) සක්‍රීයයි. මෙමගින්  ඔබට ෆෙඩෝරා සහ RPMFusion නිල මුදුකාංග මූල වල නොමැති, නමුත් මවිසින් වැදගත් යයි සිතන විවෘත හා නිදහස් මුදුකාංග සමහරක් ලබා ගත හැකියි. එසේම නිල මුදුකාංග මූල වල ඇති…

Sopcast සමගින් p2p TV

sopcast යනුවෙන් හැඳින්වෙන්නේ p2p TV පහසුකම සපයන මුදුකාංගයකුයි. ඔබට sopcast වලින් රූපවාහිණි නාලිකා නැරඹීමට අවශ්‍ය නම් පලමුවෙන්ම කල යුත්තේ sopcast linux වෙළුම බාගත කර ගැනීමයි. http://www.sopcast.com/download/ ඉහත පුරුකේ ඇති “sp_auth.tgz” යන SopCast 3.0.1 for Linux ගොනුව බාගත කරන්න. “wget http://download.sopcast.cn/download/sp-auth.tgz”…