වර්ඩ්ප්‍රෙස් සිංහල සහාය!

වරඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කරන අතරතුරේම අපේ මලින්ත ඇතුලු සහෘදයන් විසින් සැකසූ වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදයත් ස්ථාපිත කළා. මේ සටහන වර්ඩ්ප්‍රෙස් සිංහල අනුවාදක කණ්ඩායමට සුභ පැතීමටයි.

WordPress Upgrade

මෙවර නම් වර්ඩ්ප්‍රෙස් 2.6.5 ට යාවත් කිරීම සිදුකලේ WordPress Automatic Upgrade ප්ලගිනය මගිනුයි. පෙර වතාවලදී මේ ප්ලගිනයේ ගැටළු ඇති වුවත් මෙවර නම් යාවත්වීම සාර්ථකව සිදු වුනා.

ෆෙඩෝරා 10 – 2

ෆෙඩෝරා 10 DVD එක නම් කරදරයකින් තොරව ලබා ගත්තා. ගතවී තිබුණේ පැය 6 ක පමණ වෙලාවක්. නමුත් ඊයේ සිටම මා උත්සාහ කළේ ෆෙඩෝරා 10 ට preupgrade තුලින් යාවත් වීමටයි. ගැටළුව වූයේ ෆෙඩෝරා 9 හි දැනටම ස්ථාපිත වී ඇති preupgrade තුලින්…

ෆෙඩෝරා 10

දැන් ෆෙඩෝරා 10 ඔබට ලබා ගැනීමට හැකියි. උපරිම වේගයෙන් බාගත කිරීමට torrent ම භාවිතා කරන්න. http://torrent.fedoraproject.org/ මේ මා මගේ  2M ADSL සබැඳියේ උපරිම වේගයෙන් torrent මගින් fedora බාගත කරන අයුරුයි. ඔබ දැනටමත් ෆෙඩෝරා භාවිතා කරනවා නම් අවශ්‍ය මුදුකාංග පමණක් බාගත…

පරිගණක කිහිපයක ඇති ලිපි ගොනු Synchronize කර ගන්නේ කෙසේද?

ඔබ සමහරවිට පරිගණක එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරනවා විය හැකියි. උදාහරණයක් විදිහට ඔබේ කාර්යාලයීය පරිගණකය. ඔබේ නිවසේ පරිගණකය සහ ඔබේ ජංගම පරිගණකය. ඉතින් මේ සෑම පරිගණකයකම පාහේ ඔබේ ලිපි ගොනු තිබෙනවා. මෙහිදී පැන නගින ගැටළුව තමයි මේ එක් එක්…

විදිලිය සුරකිමු! කොළ පාටින් හිතමු!!

මේ කියන්න යන්නේ ඔබේ විදිලිය බිලෙන් යම් ප්‍රමාණයක් හරි අඩු කර ගන්නා ආකාරයක් ගැනයි. එමෙන්ම මෙමගින් ඔබට, ඔබේ නිවසේ carbon foot print එකත් යම් ප්‍රමාණයකින් හරි අඩු කර ගැනීමට හැකිවේවි. (කොළ පාටින් හිතමු කියල, think green කියන යෙදුම වචනාර්ථයෙන්ම සිංහලට…

ආයුබෝවන්, RPM Fusion

දැන් ඔබේ ෆෙඩෝරා, රෙඩ්හැට් හෝ CentOS පරිගණකයට නැතිවම බැරි ලිව්නා (livna) සහ freshrpm මූල සහ dribble මූල එක්වීමෙන් තැනුනු RPM Fusion මූලය සක්‍රීයයි. මෙමගින් livna සහ freshrpm එකවර භාවිතා කිරීමේදී පැනනැගුනු ගැටළු විසඳෙනවා. ඔබ ලිවනා හෝ freshrpm මූලය නිවැරදිව පිහිටවා…