දත්ත සිල්ලර මිලට ගන්න ඔබට සහනයක් සඳහා ප්‍රතිචාර

shadeesh ගෙනි
මොකක්ද මේ EDGE,HSCSD කියන්නේ

ප්‍රසාන් ගෙනි
>>>එම නිසා එය භාවාතා කොට දුරකථනයෙන්ම අන්තර්ජාලය තුළ >>>ලාභදායිව සැරිසැරීමට හැකිද?

ඔව්

නමුත් දුර්කථනයෙට වඩා ලෙහෙසියිනේ පරිග්ණකයෙන් අන්තර්ජාලය සැරිසැරීම. ඉතින් ලාභදායීව මේදේ කරන්න ඉහත උපඳෙස් වලින් පුලුවන්.

JRE කිව්වේ ජාවා ධාවක පරිසරය නොවැ.

http://java.sun.com/javase/downloads/?intcmp=1281

ගොඩයා ගෙනි
ප්‍රථමයෙන් ඔබේ උපදෙස්වලට මාගේ ස්තුතිය!

මිළදී ගන්නා විටම මාගේ ජංගම දුරකථනයේ ඔපෙරා මිනි බ්‍රෞසරය ස්ථාපනය කර තිබුණි. එම නිසා එය භාවාතා කොට දුරකථනයෙන්ම අන්තර්ජාලය තුළ ලාභදායිව සැරිසැරීමට හැකිද?

JRE යනු කුමක්ද?