Rar, Ace සහ 7Zip ගොනු Extract කිරීම

සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙනවා zip වලට අමතරව, rar, ace, 7zip වැනි ක්‍රම වලින් සම්පීඩිත ගොනු දිගහැරීමට. ඉතින් ග්නොම් වල අපි භාවිතා කරන ෆයිල් රෝලර් (file roller) මගින් මේ ගොනු දිගහැරීමට හැකිද?

පුලුවන්, නමුත් ප්‍රථමයෙන් මේ සඳහා unrar, unace සහ p7zip යන විධාන පෙල මෙවලම් පිහිටුවා ගත යුතුයි. මේකයි දියයුතු විධානය:

“sudo yum install unrar unace p7zip”

unrar සහ unace යනු විවෘත මෘදුකාංග නොවන නිසා ඒවා ස්ථාපනයට නම් ලිව්නා මූලය සක්‍රීය කර තිබිය යුතුයි.

එසේම ඔබට මේ ස්ථාපනයෙන් පසුව එවින්ස් (Evince) මගින් .cbr කොමික් බුක් (Comic Books) නැරඹීමේ හැකියාවත් ලැබෙනවා.

  1. කියවල තිබුනට ප්‍රතිචාර දැක්වබඋයනම් නෑ මීට කලින්. මගේ සුබ පැතුම් දිගටම ලියන්න.

  2. බොහොම ස්තුතියි!

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>