VirtualBox – මගේ ප්‍රියතම අතථ්‍ය යන්තරේ සඳහා ප්‍රතිචාර

ප්‍රසාන් ගෙනි
ඔව් හැබැයි processor virtualization නැතත් VirtualBox සාමාන්‍ය processor එකක වුවත් හොඳට වැඩ කරනවා.

ඔබ Virtual Private Servers වගේ විසඳුමක් Fedora/Xen/Virt මගින් සපයන්න අදහස් කරනවා නම් processor virtualization නැතුවම බැරිවෙයි නේද?

නාගයා ගෙනි
ඊ8000 කාණ්ඩය නේද Virtualization සහාය දක්වන්නේ?අවාසනාවකට මගේ ඊ7000 කාණ්ඩය

මලින්ත සමරකෝන් | Malinthe Samarakoon ගෙනි
මමත් VirtualBox උත්සාහ කර බැලුවා. ඇත්තටම විශිෂ්ටයි! උබුන්ටු මත තමයි ස්ථාපනය කළේ. වින්ඩෝස් ධාවනය කර බැලුවා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. හොඳින්ම ක්‍රියාත්මක වෙන්න නම් VirtualBoxGuestAdditions ස්ථාපනය කරගන්නට අවශ්‍යයි නේද?